ජනප්‍රිය ගායිකා ක්‍රිස්ටිනා ග්රිමී වෙඩි තබා මරයි ජනප්‍රිය ගායිකාවක වූ ක්‍රිස්ටිනා ග්රිමී (22) ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔලැන්ඩෝ හි සංගීත සංදර්ශනයකදී වෙඩි තබා මර 12 June 2016
සිරියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් : 12ක් මරුට සිරියාවේ ඩමස්කස් නුවර ආසන්නයේ එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ප්‍රහාරය 12 June 2016
තෙල් නිසා 120000කගේ රැකියා අනතුරේ? එංගලන්තයේ තෙල් හා ගෑස් ක්ෂේත්රයේ සිදුවී ඇති ආර්ථික පසුබෑම හේතුවෙන් අහිමි වෙන රැකියා සංඛ්‍යාව මෙම වසර අවසන් වන විට 120,000 පමණ වන 11 June 2016
බංගලාදේශයේ අන්තවාදීහු හිස ඔසවති බංගලාදේශයේ සුළු හා අන්‍යාගමික පුරවැසියන් වෙත එල්ල වූ ප්‍රහාර රාශියකට සැක පිට සටන්කාමීන් 900 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව බංග් 11 June 2016
උතුරු කොරියානු නායකයා දුම් බොනවා රටම දකී උතුරු කොරියානු නායක කිම් ජොංග් ප්‍රසිද්ධ ස්ථානයක දුම්පානය කරන අවස්ථාවක් පිළිබද උතුරු කොරියාවේ මෙන්ම ලෝකයේම අවධානය යොමු වී තිබේ. 10 June 2016
ගූගල් වීදි දර්ශනවලට ඉන්දියාවෙන් වැට ගූගල් සිතියම සඳහා ස්ට්‍රීට් වීව් සේවාව ක්‍රියාත්මක කිරීමේදී ඉන්දියාවේ වීදි දර්ශන ඇතුළත් කිරීම වැළැක්වීමට එරට රජය පියවර ගෙන ඇතැ 10 June 2016
යූරෝ කුසලානයට ප්‍රංශය සැරැසෙයි වසර හතරකට වරක් යුරෝපයේ රටවල් අතර පැවැත්වෙන යුරෝපා පාපන්දු ශූරතාවය අද (10) ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 12.30ට ආරම්භ කිරීමට නියමිතය. 10 June 2016
සිංගප්පූරු රාජ්‍ය සේවකයන්ට අන්තර්ජාල වැටක් සිංගප්පූරුවේ රාජ්‍ය සේවකයන්ට ලබන වසරේ මැයි සිට සේවා ස්ථාන වල අන්තර්ජාල ප්‍රවේශය තහනම් කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 10 June 2016
පවුලේ අකමැත්තෙන් විවාහ වූ නිසා දියණිය මරලා පවුලේ කැමැත්ත නොමැතිව විවාහ වීම නිසා තම දියණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් පකිස්ථානයේ ලාහෝර් පොලීසිය විසින් අත්අඩං 10 June 2016
අධිකරණය නොමග යැවූ තරුණිය සිරගෙට එක්සත් රාජධානියේ දී වෛද්‍ය වාර්තා වෙනස් කිරීම, හිටපු පෙම්වතා තම ගෙල මිරිකා තමා දූෂණයට ලක් කළ බව බොරු චෝදනා කිරීම යන චෝදනාවලට වැරැද 09 June 2016
හිලරි - ට්‍රම්ප් ලොව බලවත්ම පුටුවට තරග වදිති ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවරණ සටනේ ප්‍රධානතම අපේක්ෂකයින් ලෙස හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් තරග කිරීමට සුදුසුකම් ලබා ඇත. 09 June 2016
අනවසරයෙන් ආවොත් ආ පයින්ම ගම රටට මින්පසු යුරෝපා සංගමයේ සාමාජික රටවල් වලට යුරෝපා නොවන සංක්‍රමණිකයන් අනවසරයෙන් ඇතුළු වු විට සිරගත කිරීම සිදු නොවනු ඇති බවට එරට මාධ්& 08 June 2016
නීතීඥයා වැරහැලි ඇඳන් උසාවි එයි චීනයේ නීතිඥවරු නිතරම හිරිහැර කිරීම්,අනවසර රඳවා ගැනීම් සහ සිරගත කිරීම් වලට බොහෝ ලෙස ලක්වෙයි. නමුත් මේ දිනවල ඉරුණු ඇඳුමින් සිටින නීත 08 June 2016
මොළය මිය ගිය කාන්තාවකගෙන් දරු ප්‍රසූතියක් පෘතුගාලයේ මාස හතරක සිට මොළය මිය ගොස් සිටි කාන්තාවකට දරුවෙක් උපන් සිද්ධියක් පිළිබද ලිස්බන් රෝහලේ බලධාරීහු පවසති. සති 32කට පසු ලිස්බන 08 June 2016
ඉන්දුනීසියාවේ භූ කම්පනයක් ඉන්දුනීසියාවේ මොලාකා දූපත් ආසන්නයේ රිච්ටර් මාපකයේ 6.6ක අගයකින් යුත් භූකම්පනයක් ඇතිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. එම දූපතට 08 June 2016
ඉස්තාන්බුල් නුවර පිපිරීමකින් 11ක් මරුට තුර්කියේ ඉස්තාන්බුල් අගනුවරට එල්ලවූ කාර් බෝම්බ ප්‍රහාරයකින් 11 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඉස්තාන්බුල් ඵ 07 June 2016
හිලරි ක්ලින්ටන් ඉතිහාසගත කඩයිමක ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඡන්දයෙන් ප්‍රතිවාදියා විශාල ප්‍රතිශතයකින් ජය නොගතහොත් හිලරි ක්ලින්ටන් ඩිමොක්ර 07 June 2016
ළමා අපචාර 71ක් කළාට වසර 22ක් හිරේට ළමා අපචාර 71ක් සඳහා වැරදිකරුවකු වූ පුද්ගලයකුට අවුරුදු 22ක සිර දඬුවමක් ලබාදීමට ලන්ඩන් අධිකරණය පසුගියදා තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර 07 June 2016
අන්තවාදියෙක් අත්අඩංගුවට මේ සිකුරාදා(10) ප්‍රංශයේදී ආරම්භ වීමට නියමිත යුරෝ 2016 පාපන්දු තරගාවලියට ප්‍රහාරයක් එල්ල කිරීමේ අදිටනින් පැමිණි පුද්ගලයකු අවි ආයුධ 07 June 2016
මාලදිවයින් උප ජනපති සිරගෙට මාල දිවයිනේ හිටපු උප ජනාධිපතිවරයා වන මොහොමඞ් ජමිීල් අහ්මඞ් වසර දහයක් සිර ගත කිරීමට එරට අධිකරණය තීන්දු කළේය. ඔහුට එරෙහිව ප්‍රධා 07 June 2016
ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්ත ප්‍රහාර වැලක් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් ඇෆ්ගන් විනිසුරුවරයෙක් සහ තවත් පුද්ගලයන් තුන් දෙනෙකු මිය ගොස් තිබෙන බවට එරට මාධ්‍ය ව 07 June 2016
රොක් තරුව මැරිලා නැහැ ඇමෙරිකා රොක් සංගීත තරුවක් වන ජැක් බ්ලැක් මිය ගිය බවට පහුගිය දින වල සමාජ ජාල වල දැකගන්නට තිබිණි. එයට හේතු වුයේ ඔහුගේ සංගීත කණ්ඩායම 07 June 2016
ප්‍රංශ සංචාරක බස් රථයකට ප්‍රහාරයක් ප්‍රංශයේ මාර්සෙයිල් සහ සොල්ස් රොන් අතර මාර්ගයක ගමන් කරමින් තිබූ සංචාරක බස් රථයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් හත් දෙනකු තුවාල ල 07 June 2016
පොලිස්පති නිව්යෝක් නුවරදී පිංකමකට එක්වෙයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගීවීමට ඇමරිකාවට පැමිණි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උතුරු ඇමරික 06 June 2016
හිලරි ඉස්සර වෙයි ඇමරිකා ජනපතිවරණ අපේක්ෂ සටනේ පොටෝරිකෝ ප්‍රාන්තයේ ඩිමොක්රටික් පක්ෂයේ ජය තහවුරු කර ගැනීමට හිලරි ක්ලින්ටන් සමත්ව ඇතැයි එරට මාධ් 06 June 2016
ධීවරයන් නිදහස් කරගන්නැයි ජයලලිතා මොදිට කියයි මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා වහා නිදහස් කරගැනීමට මැදිහත් වන ලෙස තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මිය 05 June 2016
බැග්ඩෑඩ් නුවර යළි ලේ ගලයි ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පැත්තට එල්ල වූ බෝම්බ ප්‍රහාර වලින් 15 දෙනෙක් මරුමුවට පත් වූහ. බැග්ඩෑඩ් නගරයේ පොලිස් මුර පෙදෙසක්, අවන්හලක් හා 05 June 2016
ලොව දිගම උමං දුම්රිය පාර යුරෝපයේ කිලෝ මීටර් 57ක් දිග දිගම උමං මාර්ගය පසුගිය ජූනි 01 වැනිදා ස්විට්සර්ලන්තයේදි සඳහා විවෘත විය. ස්විට්සර්ලන්ත අගමැති ජොහාන් ස්නයිඩර් ගේ 05 June 2016
ටයිගර් පංසල ළඟින් ව්යාග්රයන් 140ක් ඉවතට තායිලන්තයේ පන්සලක් ආශ්‍රිතව සිටි ව්‍යාග්‍ර 140 දෙනකු පමණ ඉවත් කිරීමට දියත් කරන ලද සතියක මෙහෙයුමක් අවසන් වූ බව එරට බලධාරීහු පවසති. 04 June 2016
මොහොමඩ් අලි අභාවප්‍රාප්ත වෙයි ලෝකයේ ප්‍රසිද්ධම බොක්සිං ක්‍රීඩක මොහොමඩ් අලි අද (4) අභාවප්‍රාප්ත විය. ඔහු ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර 04 June 2016
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026