පාකිස්ථාන ජාත්‍යන්තර ගුවන්සේවයට අයත් පීකේ 661 නමැති යායනක් පුද්ගලයන් 48 දෙනකු සමග පකිස්ථානයේ උතුරුදිග ප්‍රදේශයට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 42ක්, කාර්ය මණ්ඩලයේ පස් දෙනකු හා යාන්ත්‍රික ඉංජිනේරුවකු සිටි බවත් අනතුරට ලක්වූ ස්ථානයේ තිබී මළ සිරුරු 26ක් සෙයාගත් බවත් පකිස්ථාන පොලිසිය පවසා ඇත. කිසිදු පුද්ගලයකු දිවිබේරාගත් බවට සළකුණක් නැතැයි ද පකිස්ථාන සහන සේවා ඒකක පවසයි. මෙම යානය චිත්‍රාල් සිට ඉස්තාම්බුල් දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇත.
යානය අනතුරට පත්ව ඇත්තේ ඉස්තාම්බුල් නගරයට කිලෝමීටර් 73ක් පමණ උතුරින් පිහිටි හැවලියන් ප්‍රදේශයේදීය. අනතුරට ලක්වනවිට යානය ගුවන්ගත වී විනාඩි අනූවක් ගත ව තිබූ බව පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවය පවසයි.
ජනප්‍රිය පොප් ගායකයෙකුව සිට පසුව ඉස්ලාම් දේශකයෙකු බවට පත්වූ ජුනෙයිඩ් ජැම්සෙඩ් හා ඔහුගේ බිරිඳද යානයේ ගමන්ගෙන ඇතැයි පකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පකිස්ථාන යානයක් කඩා වැටේ
ලලිත් Thursday, 08 December 2016 05:00 AM
දැන් මෙහෙම දේවල් හැමවෙලේම අහන්න ලැබෙනවා (නි)
දිලිපා Friday, 09 December 2016 04:32 AM
පේන ව්දිහට ගුවන්යානා එලවන අයත් පෞද්ගලික බස් එලවන රියදුරන් වගේ වෙලානේ. මේ අව්රුද්දට ගුවන් යානා අනතුරු කීයක් වුණාද? (ම)