ඉතාලියේ නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් වන ජනමත විචාරණය අද පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
අගමැති මැටියෝ රෙන්සිගේ පාලනය මෙයින් අභියෝගයකට ලක්වනු ඇතැයි දේශපාලන විචාරකයෝ කියති. ජනමත විචාරණයෙන් පරාජයට පත්වුවහොත් තමා ඉල්ලා අස්වීමට සූදානම් යැයි ඉතාලි අගමැතිවරයා පවසා තිබිණි.
සඳුදා (5) උදෑසන වනවිට ජනමත විචාරණයේ ප්‍රතිඵල නිකුත් වනු ඇතැයි ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.
නව ප්‍රතිසංස්කරණ ඔස්සේ එරට සෙනෙට් සභාවේ බලතල සීමා කිරීමට යන බවත් සෙනෙට් සාමාජික සංඛ්‍යාව 315 සිට 100 දක්වා අඩු කෙරෙන බවත් කියති.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉතාලියේ ලොකු පුටු හෙල්ලෙන ජනමත විචාරණයක්
මහින්ද Sunday, 04 December 2016 09:37 PM
මොන පුටු ආවත් පිටරැටියන් නැතුව ඉතාලියට ඉස්සරහට යන්න අමාරුයි (නි)