ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ වෙබ් අඩවියට එරට තරුණයකු ඇතුළු වී ඇතැයි (හැක් කර) විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
තරුණයා ඊට ඇතුළුවී එහි ආරක්ෂාව පිළිබඳ සටහනක් දමා ඇති අතර ඔහු 22 හැවිරිදි අයකු බව කියති.
ජංගම මෘදුකාංග නිර්මාණය කරන්නකු වන ජාවෙඩ් කත්රි නම් එම තරුණයා මෝදිගේ නිල වෙබ් අඩවියේ පවතින අවදානම් සහගත බවත් එහි ආරක්ෂාව මදිකම සම්බන්ධයෙනුත් දැනුවත් කිරීම සඳහා තමා එය පෙන්වාදීම සඳහා ඊට ඇතුළුවූ බවත් කියා ඇත.
මෙරට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියටද පසුගිය දිනෙක තරුණයකු ඇතුළුවූ අතර ඔහු පරිවාස භාරයට පත්කිරීමටද පියවර ගෙන තිබිණි.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෝදිගේ වෙබ් අඩවියටත් හැකරෙක් පනී