ඊජිප්තු යානයක් අතුරුදන් මගීන් 56 දෙනකු රැගත් ඊජිප්තු ගුවන් යානයක් අතුරුදන්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ප්‍රංශයේ පැරිස් නුවර චාල්ස් ඩි ගෝල් ගුවන්තොට 19 May 2016
ඉරාකයේ බෝම්බ වැලක් : 69ක් මරුට ඉරාකයේ බැග්ඩෑඩ් නුවර බෝම්බ පිපිරීම් කිහිපයකින් අඩු ගණනේ පුද්ගලයන් 69 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය සේවා පවසයි. 18 May 2016
හොර පාරෙන් ඕස්ට්‍රේලියා අාවට වැඩක් නැහැ නීතිවිරෝධි අයුරින් බොට්ටුවලින් ඕස්ට්‍රේලියාවට පැමිණීමෙන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බවත් එසේ පැමිණෙන කිසිවකුට එරට රැඳි සිටී 17 May 2016
ඉන්දියාවටත් වැස්සෙන් පීඩා ඉන්දියාවේ චෙන්නායි, තිරුවලූර් හා කාන්චිපුරම් හි තද වැසි හේතුවෙන් ජන ජීවිතය අඩාලවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. තමිල්නා 17 May 2016
හුඹස් බියෙන් යානයක් පමාවේ අයර්ලන්තයේ රයන් එයාර් යානයක බෝම්බයක් තිබූ බවට ලද තොරතුරක් මත එහි සැක කටයුතු අන්දමින් සැරි සැරූ ශ්‍රී ලාංකිකයකු හා බ්රිතාන් 17 May 2016
ජයලලිතා පරාජයවන ලකුණු සඳුදා (17) ආරම්භවූ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් කරුණා නිධිගේ ඩීඑම්කේ කොංග්රස් සන්ධාන පක්ෂය ජය ගන්නා ලකුණු ඇතැයි 17 May 2016
වෙනිසියුලාවේ හදිසි තත්ත්වයක් වෙනිසියුලාවේ ජනපති නිකොලෝ මාදුරෝ එරට දින 60ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඔහුගේ වාමාංශික රජය ප 15 May 2016
‘උගන්ඩා ජනපතිවරණය දූෂිතයි‘ : ජාත්‍යන්තර නිරීක්ෂකයෝ කියති උගන්ඩා ජනපතිවරණයෙන් පසු එරට ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියයි. උගන්ඩා විපක්ෂ නා 15 May 2016
ඕස්ට්‍රේලියාවේ කැන්ගරුවන්ට මාරකයක් පරිසරයට තදින් බලපාන ගැටළුවක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ කැන්ගරු ගහනය අඩු කිරීමට කැන්ගරුවන් 1900ක් එළැඹෙන සඳුදා (16) මරා දැමීමට නියමිත බ 13 May 2016
ලොව වයස්ගතම කත මියයයි ලොව ජීවත්ව සිටි වයස්ගතම කාන්තාව බව කියන සුසන්නා මුෂාට් ජෝන්ස් අවුරුදු 116 දී ඇමරිකාවේ නිව්යෝක්හිදී මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා 13 May 2016
'පැනමා කළු සල්ලි රහස් හෙළි වු හැටි ' පහුගිය දින වල ලොව පුරා කතා බහට ලක් වූ පැනමා දත්ත පිට කිරීමේ ගවේෂනාත්මක මාධ්‍ය කරණය කරන ලද්දේ ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 13 May 2016
මැලේසියා යානයේ කොටස් තහවුරු කරගනී 2014 වසරේදී අතුරුදන්වූ මැලේසියා එම්එච් 370 යානයේ කොටස් බවට සැකකරන අප්‍රිකාවෙන් හමුවී කොටස් එම යානයේම බව තහවුරු කරගෙන ඇතැයි මැලේසියා ර 13 May 2016
ඇමෙරිකා ජනපති අපේක්ෂකට ඉන්දියාවේ පිරිසක් සෙත් පතති ඇමෙරිකාවේ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්පට සෙත් පතා ඉන්දියාවේ දේව පුජා පැවැත්වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. දිල්ලියේ පැවැත්ව 12 May 2016
ජනපති දිවුරුමෙන් පසු උගන්ඩාව උණුසුම් උගන්ඩාවේ ජනපති යුවෙරි මුසෙවෙනි දිවුරුම් දීමට එරෙහිව අදහස් දැක්වීම හෙතුවෙන් එරට සමාජ ජාලා සියල්ල තහනම් කර තිබේ. උගන්ඩාවේ විපක් 12 May 2016
බ්‍රසීල ජනපතිනියට එරෙහිව දෝෂාභියෝගයක් බ්‍රසීලයේ ජනපතිනි දිල්මා රුසේෆ්ට එරෙහිව එරට සෙනෙට් සභාව දෝෂාභියෝගයක් සම්මත කර තිබේ. එම යෝජනාවට පක්ෂව 55දෙනෙකු තම මනාප 12 May 2016
රථය පසුකර ගියැයි තරුණයා මරලා තම මවගේ දේශපාලන බලයෙන් හිස උදුම්මාගත් රොකී යදව් (30) තම ජීප් රථය පසුකර ගිය කුඩා මෝටර් රථයක් පැදවූ අදිත්‍ය සව්දෙවා (19) නමැති තරුණයකුට ව 12 May 2016
හිලරි සැන්ඩර්ස්ට පරදියි ඇමරිකා ජනපතිවරණ අපේක්ෂකයන් තේරීමේ ඡන්ද සටනේ දී වෙස්ට් වර්ජිනියා ප්‍රාන්තයේ ඩිමොක්රටික් පක්ෂයේ ජය හිමිකරගැනීමට බර්නි සැන්ඩර් 11 May 2016
බැග්ඩෑඩ් නුවර බෝම්බ පුපුරයි : 80ක් මරුට ඉරාකයේ බැග්ඩෑඩ් නුවර කධිමියා සහ ෂියා ප්‍රදේශ වලට එල්ල වූ කාර් බෝම්බ තුනකින් 80කට ආසන්න පිරිසක් මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති 11 May 2016
පකිස්තාන හිටපු අගමැතිගේ පුතා තුන් වසරකට පසු හමුවෙයි පකිස්ථානයේ හිටපු අගමැති යුසුෆ් රාසා ගිලානිගේ පුත් අලි හෙයිදර් ගිලානි ඇෆ්ගනිස්ථාන සහ ඇමෙරිකා හමුදා මෙහෙයුමකින් පසු ඔහ 11 May 2016
ඔබාමා ඵෛතිහාසික චාරිකාවකට සැරැසෙයි ඇමරිකා ජනපති බැරක් ඔබාමා ජපානයේ හිරෝෂිමාවේ සංචාරයක නිරතවීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කියයි. මැයි මස 21 සිට 28 දක්වා ආසියාවේ සංචාර 11 May 2016
නාසා ආයතනය අලුත් ග්‍රහ මණ්ඩලයක් සොයාගනී පෘථිවියට සමාන තවත් ග්‍රහලෝක මණ්ඩලයක් සොයා ගැනීමට නාසා ආයතනය සමත්ව ඇතැයි නාසා ආයනයේ නවතම වාර්තා සඳහන් කරයි. ලෝක ඉතිහාසයේ පළමු 11 May 2016
ජනහඬ පදනම ලන්ඩන් පුරපති හමුවෙයි මහ බ්‍රිතාන්‍යයේ හවුන්ස්ලෝ ජන හඬ පදනමේ නියෝජිතයින් පිරිසක් ලන්ඩන් නුවර නගරාධිපති ලෙසට තේරී පත්වූ පළමු මුස්ලිම් ජාතිකයා වන සදික 10 May 2016
පිලිපීනයට නව ජනපතිවරයෙක් පිලිපීන නව ජනපති ලෙස රොඩ්රිගෝ ඩුටර්ටේ තේරී පත්ව ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. නව ජනපති ලෙස පත්වූ ඩුටර්ටේ දූෂණ පිටුදැකී 10 May 2016
කාබුල් අනතුරින් 73 ක් මරුට ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර සහ කන්දහාර් නගරය අතර මාර්ගයේ බස් රථ දෙකක් සහ ඉන්ධන බවුසරයක් ගැටීමෙන් 73 දෙනෙක් මිය ගොස් 80කට අදික පිරිසක් ත 09 May 2016
චීන වැවක මාළු ටොන් 35ක් මිය ගිහින් දකුණු දිග චීනයේ හයිනාන් ප්‍රාන්තයේ හොන්චෙන් වැවේ මාළු ටොන් 35කට වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇතැයි චීන පුවත් සේවා පවසයි. චීන රජයේ ආ 09 May 2016
ඊජිප්තුවෙන් ටොම් ඇන්ඩ් ජෙරීට වැට ඊජිප්තු රාජ්‍ය තොරතුරු සේවය විසින් ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් කතා මාලාව හෙළාදකිමින් ප්‍රකාෂයක් නිකුත් කර තිබේ. එම කතා මාලාව විසින් ප 07 May 2016
තලේබාන්වරුන්ට කොමාන්ඩෝ ප්‍රහරයක් : ප්රණ ඇපකරුවන් 60ක් නිදහස් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සටන්කාමීන් විසින් නොව් සාඩ් හි සිර කඳවුරක රදවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් 60 දෙනෙකු බේරාගැනීමට ඇෆ්ගනිස්ථාන 07 May 2016
නාපොලි බෞද්ධ විහාරයේ ගින්නක් යුරෝපයේ විශාලම විහාරය ලෙස සැලකෙන නාපොලි බෞද්ධ විහාරය හෙවත් ෆ්රුල්ලොනේ පන්සලේ ඇතිවූ හදිසි ගින්නකින් ඇති විය. යාබද නිවෙසක ගෑස් ටැංක 07 May 2016
ඕස්ටේ්රලියාව ප්‍රංශයට ඔක්සිජන් සපයයි "අද උදේ 10.45 ට මට දුරකථන ඇමතුමක් ලැබුණා. අනෙක් කෙළවරෙන් කතා කළේ ඕස්ටේ්රලියාවේ අගමැති මැල්කොලම් ටර්න්බුල් මහතායි. ප්‍රංශය හ 06 May 2016
සිරියා සරණාගත කඳවුරකට ප්‍රහාරයක් : 28ක් මරුට තුර්කි දේශසීමාව ආසන්නයේ නැගෙනහිර සිරියාවේ සරණාගත කඳවුරකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් අඩු ගණනේ 28 දෙනකුවත් මිය යන්නට ඇතැයි විදෙස් ම 06 May 2016
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026