IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගනිස්ථානයේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පල්ලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 27 දෙනකු මිය ගොස් 35 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාබුල් ශියා පල්ලියට එල්ල වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අය අතර කාන්තාවන් හා ළමයින් ද සිටින බව වාර්තා වෙයි.

බැතිමතුන් ආගමික කටයුතු සඳහා සූදානම් වන අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවත් ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිවකු භාරගෙන නොමැති බවත් මාධ්‍ය පවසයි.

df

(පිපිරීම සිදුවූ පල්ලිය ඉදිරිපිට ආරක්ෂාව තහවුරු කර ඇත)

(ඡායාරූපය-රොයිටර් පුවත්)



අදහස් (0)

ඇෆ්ගනිස්ථානයේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්

සහන Tuesday, 22 November 2016 03:04 AM

මේ රටවල්වල ආගමික ප්‍රශ්න ඇතිවුණාම බටහිරට ඕනෑ විදියට ඔය රටවල් පාලනය කරන්නන පුළුවන්. දැන් අපේ රටටත් කරන්න හදන්නේ ඕක තමයි. (නි)

:       0       0

කුමාර් Monday, 21 November 2016 11:41 AM

කවුරු කරන්න ඇත්ද .(හේ)

:       0       0

ජගත් Monday, 21 November 2016 12:00 PM

කෝ මේ හීනියට මුළුලෝකයේ ත‍්‍රස්තවාදයට එරෙහිව හඩනඟන කට්ටිය.(හේ)

:       0       0

ධම්ම Monday, 21 November 2016 02:31 PM

මේ මිනිසුන්ට නිදහසේ ඉන්න දීලා ඇමෙරිකාව ගෙදර යන්න .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site