ඇමරිකාවේ ටෙනෙසි රාජ්‍යයේ පාසැල් ළමුන් ගමන්ගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් සිසුන් හය දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි.
බස් රථය ගසක වැදී වහලය දෙකට පැලී ඇති බවත් අධික වේගයෙන් ධාවනය කිරීම නිසා මෙම අනතුර සිදු වී ඇති බවත් බලධාරීහු පවසති.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සිසුන් 35ක් ගමන් කර ඇත. පොලීසිය පවසන්නේ මෙම අනතුර සංකීර්ණ අපරාධයක ස්වරූපයක් ගන්නා බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ නිව්යෝර්ක්, සැන් ෆ්රැන්සිස්කෝ වැනි නගර වලින් පොඩ්ඩක් ඉවතට ගිය ගමන් දකින්න ලැබෙන්නේ දුප්පත් ගම්මාන. මේවායේ බොහොමයක් විරැකියාව ජීවන මූලය කරගත් ජීවිතයක් ගතකරන්නේ. නිව්යෝර්ක්හී බ්රුක්ලින් සහ ස්ටේටන් අයිලන්ඩ් වල ඉන්න ලාංකිකයෝද දවසකට පැය දහඅටක් පමණ දහදුක් විඳ වැඩ කරනවා. එහෙත් සෞඛ්‍ය රක්ෂණයක් සහිතව ජීවත්වන්න එ්කෙන් බැහැ. (නි)