ග්‍රීසියේ චියොස් දිවයිනේ පිහිටුවා තිබූ සංක්‍රමණික කඳවුරකට ප්‍රහාරයක් එල්ලවී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
පෙට්‍රල් බෝම්බ, ගල් හා රතිඤ්ඤා ප්‍රහාර එයට එල්ල කර ඇති බවත් ප්‍රහාරයට සම්බන්ධවූවන් කවුදැයි හඳුනාගෙන නැති බවත් කියති.
උතුරු අප්‍රිකා හා මැදපෙරදිග කලාපවල සංක්‍රමණිකයන් 5000කට ආසන්න පිරිසක් එහි රැඳී සිටි බවත් ප්‍රහාරවලින් කිහිපදෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd