IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


උතුරු කොරියා ජනපති අසනීපෙන්

උතුරු කොරියා ජනපති කිම් ජොන්ග් යුන් අසනීප තත්වයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු හෘද්‍යාබාධ හා දියවැඩියාව යන රෝග වලින් පෙලෙන බවත් ඔහුට ප්‍රතිකාර කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් 130 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා ඇති බවත් වාර්තා වෙයි.

ඔහු ප්‍රංශ චීස්, වයින් හා වර්ණවත් ආහාර සඳහා වැඩි කැමැත්තක් ඇති බවත් ඔහුගේ මෙම ආහාර රුචිකත්වය  ඔහුගේ ලෙඩරෝග වලට මූලික හේතුව බව වෛද්‍යවරුන්ගේ මතයයි.

කිම් ඉල් සුන් විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු හා වෛද්‍ය පීඨ සිසුන් තම රටේ ජනපතිවරයා සුව කිරීම සදහා පර්යේෂණ කටයුතු සිදු කරන බව බලධාරීහු පවසති.ඒ සදහා විදේශ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ද ලබා ගන්නා බවද කියති.



අදහස් (0)

උතුරු කොරියා ජනපති අසනීපෙන්

රොහාන් දයාදර පැරිස් Thursday, 24 November 2016 01:36 AM

ඉපදුන දාසිට මෙයාට දරුණු මොලේ අමාරුවක් තියෙනවා. හැබැයි නියම බෙහෙත තවම ලැබිලා නැහැ. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 22 November 2016 01:07 PM

මේ සාතන්ගේ මිනිස් පුතෙක්. (බ)

:       0       0

ඉන්දික Tuesday, 22 November 2016 03:51 PM

වෛද්‍යවරු 130ක් මොකටද?(හේ)

:       0       0

රජින්ද Wednesday, 23 November 2016 01:26 PM

ඉතාම සුළු පිරිසකට පමණක් රථ වාහන හිමි උ.කොරියාව 85%ක් දේශීය ආහාර වලින් යැපෙන රටක්. ඒ වගේම මිනිස්සු බයවෙලා වගේ ජීවත්වෙන රටක්. මඟපෙන්වන්නෙක් නැතුව කිසිදු සංචාරකයෙක්ට සංචාරය කිරීමට නොහැකි රටක්. ලෝකෙන්ම වහන් වෙලා ජීවත්වෙන මේ රටේ දොස්තරලා 130ක් මේ නායකයා වෙනුවෙන් කැප වෙනවයි කියන එක සාමාන්‍ය දෙයක්. (නි)

:       0       0

යසෝධරා Wednesday, 23 November 2016 02:41 PM

අපි ඉතින් මොනවා කරන්නද? (නි)

:       0       0

මිලින්ද Tuesday, 22 November 2016 07:04 PM

මෙවන් පුවත් ගෙනඑන ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site