යුවළකට පැන යන්න උදව් කර මැරුම් කයි ප්‍රේමයට උදව් කළා යැයි කියමින් පකිස්ථානයේ කයිබර් පළාතේ ජිර්ගා ග්‍රාමයේ දැරියක පුළුස්සා මරා දමා තිබේ. එම දැරියගේ නම ප්‍රසිද් 05 May 2016
ග්‍රෑම් 600ක් රන් සිරුරේ සඟවාගෙන ගිහින් බංගලාදේශයේ ඩකා නුවර ගුවන් තොටුපළේදී රත්රන් ග්‍රෑම් 600ක් බර රත්රන් කැබලි හයක් ගුද මාර්ගයේ සගවාගෙන යාමට උත්සහ කරන ලද පුද්ගලයකු අත 05 May 2016
කැනේඩියා ජාතිකයාට ට්විටර් පණිවිඩයෙන් නේපාලය නැතිවෙයි ට්විටර් ගිණුමේ පළ කරන ලද අදහසක් හේතුවෙන් කැනේඩියා ජාතිකයකුට රටින් පිටවන ලෙස නේපාල අධිකරණය නියෝග කර තිබේ. ඔහු විසින් පල කර 05 May 2016
තවත් රිපබ්ලිකන් අපේක්ෂකයෙක් බලාපොරොත්තු අත්හරී ඇමරිකා ජනපතිවරණ සටනේ රිපබ්ලිකන් අපේක්ෂක ධූරය බලාපොරොත්තුවෙන් තරග කළ ජෝන් කේසික් සටනින් ඉවත්ව ඇතැයි ඇමරිකා මාධ්‍ය වාර්තා සඳහන් ක 05 May 2016
සංක්‍රමණිකයන් සතුන් කරන්න ගිහින් දඩ කයි සංක්‍රමණිකයන් හරකුන් හා උරුලෑවුන් සේ හැඳින්වූ ජර්මනියේ ඩ්‍රෙස්ඩන් නුවර සංක්‍රමණ විරෝධී සංගමයේ නායක ලුට්ස් බැච්මන්ට නැගෙනහිර 04 May 2016
සෙල්ෆියෙන් එලොව යයි පිස්තෝලයක් හිසට එල්ල කරගනිමින් සෙල්ෆී ඡායාරූපයක් ගැනීමට ගිය තරුණයකු එම පිස්තෝලය හදිසියේ පත්තුවීම නිසා වෙඩිවැදී මියගොස් ඇති පුවත 03 May 2016
සෝමවංශ වීරවංශ ආදීන් දේශපාලන ජරා වළේ ප්‍රංශයේ ශ්‍රී ලාංකික දරුවන්ගේ කුසලතා අගයමින් තෑගි බෙදා දුන් උත්සවයක් පසුගියදා පැරීසියේදි පැවැත්විණි. පැරීසියේ දහම් පාසල් හා 03 May 2016
ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා ඇමරිකා ජනපතිවරණ සටනේ ඉදිරියෙන් සිටින අපේක්ෂකයකු වන රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ නව ආර්ථික ප්‍රතිපත්ති දැඩි ලෙස වි 03 May 2016
‘සීකා හිතුවාට වඩා බරපතලයි‘ සීකා වෛරසය පෙර සිතුවාටත් වඩා භයානක එකක් බව බ්‍රසීලයේ විද්‍යාඥයන් පිරිසක් කළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය ව 02 May 2016
සිරියාවේ සටන් විරාමයක් වෙනුවෙන් කෙරී අත පොවයි සිරියාවේ සටන් විරාමයක් ඇති කිරීමේ සාකච්ඡා සඳහා ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ජිනීවා නුවර සංචාරයක නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා 02 May 2016
ඉන්දියාව තවත් රත් වෙයි පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ එළිමහනේ ආහාර පීසීමේ සහ වෙනත් ගිනි දැල්වීම් කටයුතු වල නිරතවීමෙන් වළකින ලෙස ඉන්දියා බලධරයින් එරට ප්&z 30 April 2016
විරෝධතාකරුවෝ ඉරාක පාර්ලිමෙන්තුව ආක්‍රමණය කරති ඉරාක කැබිනට් මණ්ඩලයට නව සාමාජිකයින් පත්කරගැනීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට වත්මන් කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන් නැවත වරක් අපො 30 April 2016
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැලියකට ප්‍රහාරයක් ඇමෙරිකා ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ රැලියකට විරෝධතාකරුවන් පිරිසක් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇතැයි එරට මාධ්&zwj 29 April 2016
නෝර්වේදී හෙලිකොප්ටරයක් කඩා වැටේ නොර්වේහි බර්ගන් නගරයේ දී යුරෝකොප්ටර් සුපර් පුයුමා වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අනතුරට පත්වීමෙන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ය 29 April 2016
දකුණු අප්‍රිකා ජනපතිට දූෂණ චෝදනා දකුණු අප්‍රිකා ජනාධිපති ජෙකොබ් සුමෝට දුෂණ හා වංචා චෝදනා 740 කට පමණ අධිකරණයේදී මුහුණ දීමට සිදුවන බවට එරට මාධ්‍ය වාර්තා කරයි. 2009 29 April 2016
දකුණු පැසිෆික් මුහුදේ භූකම්පනයක් දකුණු පැසිෆික් දූපත් ආසන්නයේ පිහිටි වනආටු හි රිච්ටර් මාපක අගය 7.3කින් යුතු ප්‍රබල භූකම්පනයක් වාර්තා වී ඇතැයි විදෙස් පුවත් සේවා පවස 29 April 2016
ජෝර්දාන රජුගේ බලය වැඩිවේ ජෝර්දානයේ පාර්ලිමේන්තුව අබ්දුල්ලා රජුට ඉහළ අධිකරණය හා සෙනෙට් මණ්ඩලයේ මන්ත්‍රීවරුන් පත් කිරීමට ඇති අයිතිය සහ තවත් තීරණ ගැනීමට බලය 28 April 2016
සිරකරුට පලා යන්න උදව් කළැයි මව/පෙම්වතිය අත්අඩංගුවට තම මව සහ පෙම්වතියගේ උදව්වෙන් ප්‍රාන්ත රැඳවුම් මධ්‍යස්ථානයකින් පලා ගිය බව කියන රැඳවියෙකු ටෙක්සාස් හි බලධාරීන් විසින් අත්අඩංග 28 April 2016
සටන් විරාම අස්සේ සිරියාවේ යළි ගැටුම් සිරියාවේ අලෙප්පෝ නගරයේ රෝහලක් අසලට එල්ල වූ ප්‍රහාරයකින් 27 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නගරයේ ඇතිවූ ග 28 April 2016
උතුරු කොරියාවේ තවත් මිසයිලයක් වරදී උතුරු කොරියාව අද තවත් මධ්‍යම දුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව දකුණු කොරියා මාධ්‍ය වාර්තා පවසයි. නමුත් ඔවුන් අද අත්හදා බ 28 April 2016
තුර්කියේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් තුර්කියේ බර්සා නගරයේ මුස්ලිම් දේවස්ථානයකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 13 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියයි. 28 April 2016
පැරිස් ප්‍රහාරයේ සැකකරුවෙක් බෙල්ජියමෙන් ප්‍රංශයට බාරදෙයි පැරිස් ප්‍රහාරයේ සැකකරුවකු යැයි කියන සලාහ් අබ්දෙස්ලාම් (26) නම් තරුණයකු බෙල්ජියමේදී අත්අඩංගුවට ගෙන ප්‍රංශයට බාර දී තිබේ. 2015 නොව 27 April 2016
හිලරි, ට්‍රම්ප් ප්‍රාන්ත පහක ජය බලාපොරොත්තුවෙන් ඇමරිකාවේ ජනපතිවරණ අපේක්ෂකයන් තෝරා ගැනීමේ සටනින් ඉදිරියෙන් සිටින හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් යන අපේක්ෂකයෝ ප්‍රධාන ප් 27 April 2016
දත් දොස්තර අට වසරක් හිරේට ඕලන්ද ජාතික දන්ත වෛද්‍යවරයකු ප්‍රංශයේදී රෝගීන් 120 දෙනකුගේ මුඛය විකෘති කළැයි අට වසරක සිර දඬුවමක් ලබාදී ඇතැයි විදෙස් පුවත් සේවා පව 27 April 2016
ගුවනේ සිට මැරතන් දුවයි බි්රතාන්යය ජාතික අභ්යාවකාශගාමිී ටිම් පීක් පසුගියදා පැවැති ලන්ඩන් මැරතන් තරගයට සහභාගී විය.නමුත් ඒ පෘථිවියේ සිට නොව අන්තර් 25 April 2016
''වස'' කැවිලි කා වැඩ වරදී වස මිශ්‍රව තිබූ කැවිලි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පකිස්තානයේ පුද්ගලයින් 23 දෙනකු මියගොස් 50 කට ආසන්න ප්‍රමාණයක් රෝහල්ගතව ප්‍ර 25 April 2016
‘ඉතාලියේ ලාංකිකයන්ට හිරිහැර‘ "ඉතාලියේ නාපොලි නඟර වාසී ශ්‍රී ලාංකික ප්‍රජාවට ඇතිවන අනවරත හිරිහැර දිනෙන් දින වර්ධනය වන බවත් ඉතාලි ජාතික ඇතැම් තරුණ කල්ලි හුදු 25 April 2016
බුදු බණ ප්රචාරයට චීනයෙන් රොබෝ භික්ෂුවක් බුද්ධ ධර්මය චීනයේ ප්‍රචාරය කිරීම සඳහා භික්ෂුවකගේ ස්වරූපයේ රොබෝ යන්ත්‍රයක් හඳුන්වාදීමට චීනය කටයුතු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා 25 April 2016
දෑවැද්දට වතුර ඉල්ලයි මේ දිනවල ඉන්දියාවේ මහරාස්ට්ර ප්‍රාන්තයේ පවතින දැඩි නියගය හේතුවෙන් බිමට වතුර සොයා යෑමත් ග්‍රාමීය සිදුවන විවහා මංගල උත්සවයක මන 24 April 2016
ප්‍රහාරක නියමුවෝ ජීවිතයක් බේරති ප්‍රහාරක ගුවන් යානා දෙකක හා එහි නියමුවන් දෙදෙනගේ සහයෙන් මරණාසන්නව සිටි රෝගියකුගේ දිවි ගලවාගැනීමට නෝර්වේහි බොඬේ නගරයේ රෝහලක කා 22 April 2016
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026