වට්ස් ඇප් ආයතනය වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව වට්ස්ඇප් පරිශීලකයන්ට ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මේ සඳහා ‘ෆේස්බුක් මැසෙන්ජර්‘ දුරකථන මෘදුකාංගය තිබිය යුතු බවත් අයි.ඕ.එස්,ඇන්ඩ්‍රොයිඩ් හා වින්ඩෝස් යන ඕනෑම මෙහෙයුම් පද්ධතියකට මේ සේවාව ලබා ගත හැකි බවත් එම ආයතනය කියයි.
මෙය රහස්‍යයභාවයකින් යුක්ත බව විචාරකයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd