ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරයේ කිමිදීමට ගිය ප්‍රංශ ජාතික සංචාරකයින් යුවලක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ක්වින්ස්ලන්ත පොලීසිය පවසන්නේ ක්වීන්ස්ලන්තයේ උතුරු දිග කයිරනස් ප්‍රදේශයේ නොගැඹුරු මුහුදේ සිහිසුන්ව සිටියදී මොවුන් හමු වූ බවයි.
මැදි වයසේ පසුවන මොවුන් හදිසි හෘදයාබාධයක් වැළඳීමෙන් මියගොස් ඇති බවත් කිමිදිමට පෙර මොවුන්ගේ සෞඛ්‍ය තත්වය පරීකෂා කර බලා පළපුරුදු පුහුණුකරුවකු සමග කිමිදීමේ යෙදුන බවත් සංචාරක සමාගම පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකට එක්වී එකට කා බී එකට කිමිදීලා......... (නි)
මොවුන් දෙදෙනා එකම රටේ (ප්‍රංශයේ ) එකම සංචාරක කණ්ඩායමක සාමාජිකයින් වුණාට එකිනෙකා අතර කිසිම සම්බන්ධතාවයක් ඇති පුද්ගලයින් දෙදෙනෙකු නොවෙන්න පුලුවන් (නි)