නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් ප්‍රදේශයෙන් රික්ටර් මාපක 7.8ක විශාලත්වයෙන් යුත් භු කම්පනයක් වාර්තා වෙයි.එරට සිවිල් ආරක්ෂක දෙපාර්තුමෙන්තුව නැගෙනහිර වෙරළ තීරයට සුනාමි අවධානමක් නිකුත් කර ඇති අතර ජනතාවට මුහුදුබඩ ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂක ස්ථාන කරා යන ලෙස දැනුම් දී ඇත.

පළමු  සුනාමි රැල්ල නැගෙනහිර වෙරළ තීරයට ඇතුළු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පළමු සුනාමි රළ විශාලතම රැල්ල නොවනු ඇති බවත් සුනාමි තත්ත්වය පැය කිහිපයක් පවතිනු ඇති බවත් අනතුරු අඟවා ඇත.

ක්‍රිස්ට්චර්ච් සංචාරක නගරයක් වන අතර මෙම භුමිකම්පාව 2011 වසරේ ඇති වූ 6.3ක විශාලත්වයෙන් යුත් භුමිකම්පාවට පසු වාර්තා වන විශාලතම භුමිකම්පාව බව එරට මාධ්‍ය පවසයි.

sd Untitled-1

dsf Untitled-2

Untitled-1(ඡායාරූපය-ඇමෙරිකා භූ විද්යා සමීක්ෂණ ආයතනය )

f f2

Untitled-1 Untitled-2

Untitled-1

(ඡායාරූප-ඊ.ඵී.එ්/ඇසෝසියේටඩ් පුවත්/බීබීසී/ගෙටී ඉමේජස්/ජුනියර් සැනටෝස්/ටොන් හිට්ච්)