අවුරුදු 14ක කුඩා දරුවකු මිලියනපතියෙකු වීමේ පුවතක් එන්ගලන්තයෙන් වාර්තාවිය.
හාර්වි මිලින්ටන් නම් ඔහු මාර්ග බදු ගෙවීමේ දිනය සිහිපත්කිරිමේ කාඩ්පත් සැදීමේ ව්‍යාපාරයක් අවු 13 දී ආරම්භ කර ඇත.
එයින් ඔහු පවුම් 100000ක් උපයා එයින් පවුම් 40000ක් වැය කර සමර්සෙට් හි අක්කර තුනක ඉඩමක් මිලදී ගත් බව පැවසේ.
ඉන්පසුව ඉඩම් සංවර්ධන ආයතනයක් පැමිණ ඔහුගෙන් මෙම ඉඩම පවුම් මිලියන දෙකකට මිලදී ගෙන ඇති බව විදෙස් මාධ්‍යය වාර්තාකරයි. එමගින් ඔහු අවුරුදු 14දී මිලියනපතියකු පත්වී ඇත.
කෙසේ වෙතත් ඔහුගේ අනාගත බලාපොරොත්තුව වන්නේ ව්‍යාපාරිකයෙකු වීම නොව පොලිස් නිලධාරියෙකුවීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට ගිය සතියේ දිනක \"බුක් මාක්\" රුපියල් විස්ස ගන්නේ විකුනපු තිදෙනෙක් හමුවුනා. ඔවුන් නුගේගොඩ හෝටලයකට ගොස් බුරියානි හා ප්රුට්සලට් කා කෝලා බි මුදලාලිට රුපියල් විස්සේ කොලවලින්ම රුපියල් 15000 දී මොනර කොළ බෙදාගෙන ගෙදර ගියා .(රේ)