ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගේ ට්විටර් ගිණුමට හා පින්ටරෙස්ට් ගිණුමට ‘අවරමයින්‘ යැයි කියාගන්නා පිරිසක් අනවසරයෙන් ඇතුල් වී ඇතැයි වාර්තා වෙයි..
'අවර්මයින්' නැමැති සෞදි අරාබියන් කණ්ඩායම මෙහි වගකීම බරගෙන ඇති බවද විදෙස් මාධ්‍ය කියයි.
" බයවෙන්න එපා,අපි ඔබගේ ගිණුමේ ආරක්ෂිත තත්වය පරීක්ෂා කළා පමණයි.ඔබගේ ගිණුම ආරක්ෂිතව පවත්වා ගැනීමට අපට කතාකරන්න" යනුවෙන් මොවුන් මාර්ක්ගේ පින්ටරෙස්ට් ගිණුමේ සටහනක් දමා තිබිණි
මෙලෙසම පසුගිය ජූනි මසයේදීද මාර්ක්ගේ සමාජ ජාලා ගිණුම් කිහිපයකට මෙලෙස අනවසරයෙන් ඇතුළු වී තිබුණු අතර එහිදී ඔහුගේ එම ගිණුම්වල මුරපදය වූයේ 'ඩාඩාඩා' යන්නයි. එවර ඔහුගේ මුරපදය බොහෝ සෙයින් ජනප්‍රිය වුවත් මෙවර ඔහුගේ මුරපදය 'අවර්මයින්' කණ්ඩායම හෙළි කර තිබුණේ නැත.
2025 නොවැම්බර් මස 04
651
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2326
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ෆේසබුක් අයිතිකාරයාත් හැක් වෙයි
රවීන් Friday, 18 November 2016 08:04 AM
අපිව හැක් වෙනෙක අහන්න දෙයක්ද? (බ)