චීනය මිසයිලයක් අත්හදා බලයි බි්රතාන්යයේ සහ ඇමරිකාවේ ඉලක්ක වලට පවා ප්‍රහාර එල්ල කළ හැකි නව බැලස්ටික් මිසයිලයක් පසුගියදා චීනය අත්හදා බලා ඇති බව වාර්තා 22 April 2016
තමිල්නාඩු අධිකරණ තීන්දුවට එරෙහිව ඇපෑලක් හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විඳින හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ඇතුළු 7 22 April 2016
ඇමරිකා පොප් කුමරා සමුගනී ඇමරිකා එක්සත් ජනපදයේ ජනප්‍රිය පොප් ගායකයකු වූ ප්‍රින්ස් රොජර්ස් නෙල්සන් අද (22) මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මිය යන වි 22 April 2016
වයඹදිග සිරියාවට ගුවන් ප්‍රහාර : 50ක් මරුට වයඹදිග සිරියාවේ වෙළඳසල් කිහිපයකට එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් පනස් දෙනෙක් පමණ මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලදහ. ඉඩ්ලිප 21 April 2016
මෙක්සිකෝවේ තෙල් පිරිපහදුවක පිපිරුමක් : තුනක් මරුට මෙක්සිකෝවේ වෙරාකෘෘස් හි තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක ඇතිවූ පිපිරීමකින් තිදෙනකු මියගොස් 136 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් ප 21 April 2016
යුරෝපය බලා එමින් සිටි සංක්‍රමණිකයින් 500 ක් මරුට ඉතාලිය බලා යාත්‍රා කරමින් තිබූ අනවරස සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් 500 දෙනෙකුවත් මියගොස් ඇතැයි සරණාගත 21 April 2016
නියඟය නිසා ඉන්දියාවේ කෝටි 30ක් අමාරුවේ ඉන්දියාවේ පවතින නියඟය නිසා කෝටි 30 කට අධික පිරිසක් පිඩාවට පත් වී ඇති බව එරට රජය ප්‍රකාශ කරයි. එම සංඛ්‍යාව එරට ජනගහනයෙන් හතරෙන් එක 20 April 2016
ඇමෙරිකා ජනපති අපේක්ෂක තරගයෙන් ඩොනල්ඩ්/හිලරි ඉදිරියෙන් ඇමෙරිකා ජනාධිපති අපේක්ෂක තේරීමේ තරගයේ නිව්යෝක් ප්‍රාන්තයේ ප්‍රතිපල අනුව රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්ර 20 April 2016
සෞදි සුහද හමුව 22 වැනි දා සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ ජුබෙල් මධ්‍යස්ථානය සිව්වැනි වරටත් සංවිධානය කරන වාර්ෂික ශ්‍රී ලාංකීය සුහද හමුව ජුබෙල් වෙරළ තිරයේ කො 20 April 2016
ලොව විශාලම ජෙට් එන්ජිම ඇමරිකාවෙන් ලොව මෙතෙක් නිපදවා ඇති විශාලම ජෙට් එන්ජිමේ කි‍්‍රයාකාරීත්වය සම්බන්ධ පරීක්ෂණ කටයුතු මේ දිනවල සිදුවේ. මෙම එන්ජිම නිපදවා ඇත්තේ ඇ 19 April 2016
ගිම්හාන නිවාඩුවේ යුරෝපයට අයිඑස් ප්‍රහාරයක්? එළැඹෙන ගිම්හාන නිවාඩු සමයේ යුරෝපයේ ප්‍රකට වෙරළ තීරයන්ට රැස්වන සංචාරකයින් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට 19 April 2016
හඳුන්නෙත්ති පැරීසිය අමතයි ජාතික ආණ්ඩුව, යහ පාලනය සහ රටේ අනාගතය යන මැයෙන් ප්‍රසිද්ධ දේශනයක් සහිත සභා රැස්වීමක් අපේ‍්‍රල් 24 වැනි ඉරිදා සවස 3ට පැරීසියේදි පැ 19 April 2016
කත්මන්ඩු නුවරට බෞද්ධ මධ්‍යස්ථානයක් නේපාලයේ කත්මන්ඩු නුවර චාරුමතී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට මුල්ගල් තැබීම කොටුගොඩ ධම්මාවාස අනු නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ප 19 April 2016
කාබුල් නුවර මරාගෙන මැරෙන ප්‍රහාරයක් ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අඩු ගණනේ 28 දෙනකුවත් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ප්‍රහ 19 April 2016
ප්රචාරක පටය පැය 7 යි : චිත්‍රපටය දවස් 30 යි දින 30 ක ධාවන කාලයකින් යුතු ලොව මෙතෙක් නිර්මාණය කෙරුණු දීර්ඝතම චිත්‍රපටය ලෙස සැළකෙන '' ඇම්බියන්ස් '' 2020 වසරේදී ලොව පුරා සිනමාහ 18 April 2016
බ්‍රසීල ජනපතිනියට එරෙහි විශ්වාසභංගය සම්මතයි තම ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම සදහා රටේ ආර්ථික තත්ත්වය පිළිඹද වැරදි චිත්‍රයක් මවා පැවේයැයි බ්‍රසීල ජනපතිනී ඩිල්මා රුසෙෂ්ට 18 April 2016
සංක්‍රමණිකයන් ගිය බෝට්ටුවක් ඊජිප්තුවේදී මුහුදට බිලි ඊජිප්තුවේ සිට ඉතාලිය බලා ගමන් කරමින් තිබූ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් මධ්‍යධරණී මුහුදේ දී පෙරළීයාමෙන් එහි ගමන් ගත් 400කට වැඩි ප 18 April 2016
ඉන්දියාවේදී බස් රියක් ප්‍රපාතයකට යයි : 30ක් මරුට ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 30 දෙනකු පමණ මියගොස් ඇතැයි ඉන්දීය පුවත් සේවා පවසයි. අනත 18 April 2016
ලක් නියෝජිත කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙබනනයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ ආරක්ෂක උපදේශක මේජර් ජනරාල් උභය මැදවල මහතා ලෙබනන්හි නකුරා නගරයේ 18 April 2016
මාස 20 ක් ඇතුළත අයිඑස් ත්රස්තයෝ 25000 ක් මරුට ගෙවුණු මාස 20 කට ආසන්න කාලය සැළකීමේදී බි්රතාන්යය,ඇමරිකාව,ප්‍රංශය වැනි රටවල් එක්ව දියත් කළ මෙහෙයුම් වලින් අයිඑස් ත්‍රස්ත 17 April 2016
ඉක්වදෝරයටත් භූමි කම්පාවක් : 270ක් මරුට ඉක්වදෝරයේ ඇතිවූ භූකම්පනයක් හේතුවෙන් අඩු ගණනේ 270කට වැඩි පිරිසක් මරුමුවට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. සෙනසුරාදා (17) රිච්ටර් 17 April 2016
ජපානයට තවත් භූමිකම්පාවක් : 19ක් මරුට ජපානයේ කියුෂු ප්‍රදේශයේ අද(16) අලුයම 7.3ක රිච්ටර් මාපාංක අගයකින් යුත් භූකම්පනයක් ඇතිවූ අතර ඒ හේතුවෙන් පුද්ගලයින් 19 දෙනකු මියගිය බව වි 16 April 2016
ජපාන භූකම්පනයෙන් 9ක් මරු දකිති ජපානයේ කියුෂු දූපත්වලට ඇතිවූ රිච්ටර් මාපකයේ 6.2 ක අගයකින් යුත් භූකම්පනයක් හේතුවෙන් 9 දෙනකු මිය ගොස් 1000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැය 15 April 2016
බෙල්ජියම් ගමනාගමන අැමැතීනි ඉල්ලා අස්වෙයි බ්‍රසල්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල කෙරුණු ප්‍රහාර වලට පෙර ගුවන් තොටේ ඇති වූ ආරක්ෂක දෝෂයන් සම්බන්ධයෙන් අවධානය යොමු නොකර ස 15 April 2016
ඉන්දියාව රත්වෙයි : 70ක් මරුට ඉන්දියාවේ ඔඩිෂා (ඔරිස්සා) හා තෙළඟනා ප්‍රාන්තවලට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් 70කට ආසන්න පිරිසක් මරුමුවට පත්ව ඇතැයි එරට පුවත් සේ 15 April 2016
විලියම්/කේට් ඇවිත් ගිය පසු රයිනෝසිරස් සතකු වෙඩි තබා මරලා බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කෙට් කුමරියගේ සංචාරයෙන් පැය කිහිපයකට පසු ඉන්දියාවේ කසිරන්ගා වනෝද්‍යානයේ රයිනෝසිරස් සතකු &n 15 April 2016
දොඹකරයක් කඩා වැටී චීනයේ 18ක් මරු දකිති චීනයේ ගුආන්ඩොන්ග් ප්‍රාන්තයේ දොඹකරයක් කඩා වැටීමෙන් අඩු ගණනේ 18 දෙනකුවත් මිය යන්නට ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. දැඩි සුළං හේතු 14 April 2016
රුසියා හෙලිකොප්ටරයක් අනතුරක රුසියානු එම්-28 හෙලිකොප්ටර් යානයක් සිරියාවේ හෝම්ස් නගරයේදී අනතුරකට ලක්වව ඇති බව රුසියා මාධ්‍ය වාර්තා කරයි. එම අනතුරෙන් යානයේ 13 April 2016
චීනයේ සම ලිංගික විවාහ තහනම් කරයි චීනයේ සමලිංගික විවාහ තහනම් කරමින් එරට උසාවියක් නියෝගයක් නිකුත් කර තිබේ. චැන්ග්ෂා නගරයේ වෙන්ලින්(27) සහ මින්ග්ලෑන්(37) නම් පිරිමි 13 April 2016
පොලිසිය පැනමා සමාගම වටලයි ලොව පුරා විශාල ධනවතුන් පිරිසකගේ කළු සල්ලි සුදු කළ බව කියන පැනමාවේ මොසැක් ෆොන්සේකා සමාගම අඟහරුවාදා (12) එරට පොලිසිය වැටලූ බව විදෙස් ආර 13 April 2016
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026