පකිස්තානයේ බලුකිස්තානයේ කුස්දාර්හි ශා නුරානි සිද්ධස්ථානයේ බෝම්බයක් පිපිරීමෙන් 30දෙනකු පමණ මියගොස් 70ක පමණ පිරිසක් තුවාල ලබා ඇතැයි පක්ස්තාන මාධ්‍ය වාර්තා කරයි. මියගිය අය අතර දරුවන් හා කාන්තාවන් ද සිටින බවත්  ඔවුන් රැඟුමක යෙදෙමින් සිටිය දී බෝම්බ ප්‍රහාරය එල්ල වූ බවත් පැවසේ.

අයි එස් සංවිධානය මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇත.

_92412036_khuzdar _92414231_331ab7da-3da2-4316-bd2a-977e9c00f743 _92414229_9f21d1ab-6d7a-4178-bba4-5e399eb2a29c