ඇමරිකා ජනපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ දී වත්මන් ජනපති බැරක් ඔබාමා හමුවිය.

ඔබාමා මුණ ගැසීමට ලැබීම මහත් ගෞරවයක් බව ට්‍රම්ප් එහිදී පැවසීය.

ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවැති සාකච්ඡාව විශිෂ්ට එකක් වූ බව ඔබාමා සඳහන් කළේය.

දෙදෙනා අතර විදේශ හා ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණු බව ඔබාමා පවසා ඇත.

web3280

obama

Untitled-7