ඇමෙරිකා ජනාධිපතිවරණයේ මේ වන විට නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ඩිමොක්‍රටික් අපේක්ෂක හිලරි ක්ලින්ටන්ට වඩා රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටියි.‍

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30 වන විට නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිළුල අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් කොට්ඨාස 265ක්ද හිලරි ක්ලින්ටන් කොට්ඨාස 218ක්ද ජයගෙන ඇති බව බීබීසිය වාර්තා කරයි.

ඇමෙරිකා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඡන්ද කොට්ඨාස 538කින් 270ක් ජය ගත යුතුයි.