IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ නෝට්ටු දෙකක් ඉවතට

ඉන්දීය රුපියල් 500 සහ 1000 නෝට්ටු භාවිතය තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා (8) නිවේදනය කළේය.

ඒ අනුව අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට එරට භාවිත මුදල් වලින් එම නෝට්ටු දෙක ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

බදාදා සියලු බැංකු වසා දමා ඇති අතර ඒටීඑම් (ස්වයංක්‍රීය මුදල් ලබාගැනීමේ) යන්ත්‍ර ක්‍රියාවිරහිත කර ඇති බව කියති.

ඒ අනුව එම මුදල් නෝට්ටු ද්විත්වය ඉදිරි දින 50 ඇතුළත බැංකුවලට හා තැපැල් කාර්යාලවලට බාරදිය යුතු බව ඉන්දීය රජය නිවේදනය කර ඇත.

ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් මෝදි මේ බව දැනුම් දී ඇති අතර ඉන්දියාවේ ව්‍යාප්ත කළු සල්ලි ජාවාරම මැඩපැවැත්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවත් කියති.

 



අදහස් (0)

ඉන්දියාවේ නෝට්ටු දෙකක් ඉවතට

නුවන් Wednesday, 09 November 2016 11:32 AM

මෙන්න ආදර්ශයට ගතයුතු වැඩපිළිවලක් , අපේ රටෙත් මෙවැන්නක් සිදුකර කළු සල්ලි ජාවාරමට වැට බදින්න ඕන (ම)

:       0       0

එරංග Wednesday, 09 November 2016 06:37 AM

ගොඩක් හොද වැඩ පිළිවෙලක්, (බ)

:       0       0

අරවින්ද Wednesday, 09 November 2016 11:00 PM

මම දන්නා හැටියට 70 දශකයේ එවකට මුදල් ඇමතිව සිටි අයත් මෙවැනි දෙයක් ලංකාවේ සිදුකළා. (නි)

:       0       0

සෑම් Wednesday, 09 November 2016 08:02 AM

හැත්තෑ ගණන් වල ඔය දේ ලංකාවේ කළානේ. නමුත් ලැබුන ප්‍රතිඵලයක් නම් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 650 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2325 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site