පිලිපීනයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට සිරගතව සිටි නගරාධිපතිවරයෙකු සිරකුටිය තුළ දී පොලීසිය විසින් වෙඩි තබා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අල්බුවේරා නගරයේ නගරාධිපතිව රොනාල්ඩෝ එස්පියෝනා මෙසේ මරා දමා ඇති බව වාර්තා වේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරා නොදමන බවට පිලිපීන ජනපති රොඩ්‍රිෙගා් ඩුට්‍රේට් පොරොන්දු වීමෙන් පසුව මෙම ඝාතනය සිදු වී ඇත.
මීට සති දෙකකට පෙරදී ද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නගරාධිපතිවරයෙක් ඝාතනය විය. පිලිපීනයේ මෙම ජාවාරමට සම්බන්ද 4000ක් පමණ දෙනා මරා දමා ඇතැයි පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඔහොම මරන්න පටන්ගත්තොත්, ඉතුරුවෙන්නේ දේශපාලකයෝ ටික දෙනයි. (නි)
මෙහෙනම් එහෙම වෙන්නේ නැහැ. හිරේ ඉන්න කුඩුකාරයන්ට සුර සැප (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)