ඇමෙරිකාවේ උතුරු නෙවාඩා හි, එල්කෝ ප්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටී ඇති බව බවත් විදෙස් වාර්තා පවසයි.
යූටා රෝහලට රෝගීන් රැගෙන ගිය යානයක් එසේ කඩා වැටී ඇතැයි වාර්තාවේ.
සිද්ධිය ඇසින් දුටුවන්ට අනුව වාහන නැවතුම් පොළකට මෙම යානය කඩා වැටී ඇති අතර, එහි වූ මෝටර් රථ පිපිරෙමින් පවතින අතර පිපිරීම් සමග ප්‍රදේශයේ ජනතාව ඉවත් කරමින් සිටින බවද විදෙස් වාර්තා පවසයි.
අනතුර අවස්ථාවේ යානය සිව්දෙනකු සිට ඇතැයි ඔවුන් මියගොස් ඇතැයි ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
4 දෙනෙක් යන පොඩි ප්ලේන් එකක් නේද? සුළු ගුවන් අනතුරක් (නි)
මේක "පයිපර්" වර්ගයේ (මගීන් තුන් හතර දෙනෙකුට යා හැකි) කුඩා ගුවන් යානාවක් ලෙස හඳුනාගෙන ඇති බව මට දැනගන්නට ලැබුණා (නි)
අපේ රටේ නම් හැමදාම ගිනිගැනීම්! (නි)