නවසීලන්ත නව අගැමැති ලෙස බිල් ඉංග්ලිස් පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඔහු නවසීලන්ත මුදල් ඇමති ලෙසත් උප අගමැති ලෙසත් ක්‍රියා කළේය.වෙලින්ටනයේ රාජ්‍ය මන්දිරයේදී ඔහු දිවුරුම් දුන්නේය.
සමාජ හා නිවාස අමාත්‍ය පෝලා බෙනට් උප අගමැති ලෙස පත් වී ඇත.
තමාට තනතුරින් ඉවත්වීමට සුදුසුම වේලාව මෙය බව කියමින් හිටපු අගමැති ජොන් කී ඉල්ලා අස්වු අතර නවකයකුට අවස්ථාවක් දීම සඳහා තමා එවැන්නක් සිදුකළ බවත් ඔහු ප්‍රකාශ කළේය. ඔහු අගමැති ධූරයෙන් මෙන්ම එරට ජාතික පක්ෂයේ නායකත්වයෙන් ද ඉල්ලා අස්වීය.ඔහු ඉල්ලා අස්වීමෙන් පසුව හිස්වූ අගමැති ධුරයට බිල් පත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංවර්ධිත රටක් තමයි මිනිස්සු ඉන්නන්වාලේ ඉන්නවා. ඔහේ අඳිනවා පළදිනවා. ගෙයක් දොරක් තීන්ත ටිකක්ගාගෙන පිළිවෙලකට ඉන්නවා පේන්නෙත් නැහැ.සත්තු ගොඩක් හදාගෙන ඒ පස්සේ යනවා වෙන ලෝකයක් නැහැ.. බඩුමුට්ටු ඇඳුම් පැළදුම් ගිනි ගණන්. එ්ත් මිනිස්සු සතුටින් ඉන්න රටක්ලු. (බ)
මොහු හොගක් උගත් පුද්ගලයක්.අපගේ රටෙත් මෙවැනි උගත් දේශ පාලකයන් පත්කරගැනීමට පුරවැසියාට බුද්ධිය ලැබේවා කියා පතනවා.(ම)