IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


තුර්කියේ රුසියා තානාපති වෙඩි තබා මරලා

තුර්කියේ රුසියා තානාපති අන්ද්‍රේ කාලොෆ් ඝාතනයට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

තුර්කියේ හිටපු කැරලි මර්දන භටයකුගේ වෙඩි පහරට ලක්ව ඔහු මියගොස් ඇති අතර 62 හැවිරිදි කාලොෆ් රුසියාවේ ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රික නිලධරයකු ලෙස හැඳින්වේ.

අන්කාරා නුවර පැවැති ඡායාරූප ප්‍රදර්ශනයකට සහභාගීවී සිටියදී කාලොෆ් වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි කියති.

වෙඩි තැබූ පුද්ගලයා වෙඩි ප්‍රහාර එල්ල කරන අතරතුර ‘දෙවියන් ශ්‍රේෂ්ටයි‘, ඇලෙප්පෝ නගරය අමතක කරන්න එපා, සිරියාව අමතක කරන්න එපා‘ යනුවෙන් කෑ ගසා ඇතැයි ද වාර්තාවේ. වෙඩි තැබූ පුද්ගලයා 22 හැවිරිදි අයකු බවත් තානාපතිවරයා ඝාතනය සඳහා එක දිගට වෙඩි ප්‍රහාර 8ක් පමණ එල්ල කර ඇති බවත් කියති.

web20turkey-6-superJumboweb20TURKEY-WEB3-superJumbo web20TURKEY-WEB7-superJumbo



අදහස් (0)

තුර්කියේ රුසියා තානාපති වෙඩි තබා මරලා

හේමන්ත Tuesday, 20 December 2016 07:28 PM

අද කාලේ මිනිසුන් අනුකම්පාව හඳුනනන්නේ නැහැ (නි)

:       0       0

වසන්ත Tuesday, 20 December 2016 09:20 AM

ලොව සෑමතැනම එකයි බලනකොට (නි)

:       0       0

දුමින්ද Wednesday, 21 December 2016 02:16 AM

දෙවියනි, මේ අපරාධ නවතින්නේ කවදාද? (නි)

:       0       0

ලක්ෂිත Tuesday, 20 December 2016 12:47 PM

හරිනේ ඔය සෑම තැනකින්ම මතුවෙන්නේ තුන්වැනි ලෝක යුද්ධයේ පෙර නිමිති (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site