නයිජීරියාවේ මදගාලි නගරයේ වෙළඳපොලක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් 31දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරය සඳහා පැමිණ ඇත්තේ කාන්තාවන් දෙදෙනකු බව හමුදා ප්‍රකාශකයෙකු පවසා ඇත. එරට ආරක්ෂක හමුදා පවසන්නේ බෝම්බය පිපිරුණු ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.
2015 දී මේ ප්‍රදේශය බොකෝහරාම් ත්‍රස්තයන්ගේ පාලනය යටතේ තිබී යළි එරට හමුදා විසින් අත්පත් කරගන්නා ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd