බල්ලේරියාවේ හිට්‍රිනෝ ගම්මානය හරහා ගමන් කරමින් තිබූ ද්‍රව පෙට්ට්‍රෝලියම් වායුව රැගත් දුම්රියක් පීලි පැන පිපිරීම හේතුවෙන් පස්දෙනකු පමණ මිය ගොස් ඇතැයි බල්ගේරියානු මාධ්‍ය වාර්තා කරයි. අනතුරින් 20ක් පමණ තුවාල ලබා ඇත.
හිට්‍රිනෝ ගම්මානයේ නිවාස සහ ගොඩනැගිලි 50කට පමණ හානි සිදුවි ඇත. අවට නිවාස වල පදිංචිකරුවන් ඉවත් කැර ඇති බවද ගිනි නිවන සේවකයන් යොදවා ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ බවද බලධාරින් පවසයි.
හිට්‍රිනෝ බල්ගේරියා අගනුවර වන සොෆියා නුවරින් කිලෝමීටර් 300ක් පමණ දුරින් පිහිටි 800ක පමණ ජනපහනයක් වෙසෙන ගම්මානයකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd