ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 35 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ප්‍රහාරය එල්ල වී ඇති බවත් ප්‍රහාරයෙන් තවත් 65 දෙනකු පමණ තුවාල ලබා ඇති බවත් කියති.
ජනාකීර්ණ චතුරශ්‍රයක් ආසන්නයේ මෙම කාර් බෝම්බය පිපිරී ඇති අතර ඊට සුළු මොහොතකට පසු ඒ ආසන්නයේ අල් කින්දි රෝහල අසල තවත් කාර් බෝම්බයක් පිපිරී ඇතැයි ද එයින් තිදෙනකු මියගොස් ඇතැයි ද විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම මරාගෙන මැරෙන ප්‍රහාර අයිඑස් ත්‍රස්තයින්ගේ ක්‍රියාවක් බවට තොරතුරු වාර්තා වී ඇතැයි කියති.
2025 නොවැම්බර් මස 04
658
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2329
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉරාකයේ බෝම්බ ප්‍රහාරයකින් 35ක් මරු දකිති