බංග්ලාදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ මන්ජුරුල් ඉස්ලාම් ඔහුගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
අවාමි ලීගයේ මන්ත්‍රීවරයකු වන ඉස්ලාම් ගයිබන්ධා දිස්ත්‍රික්කයේ ඔහුගේ නිවසේදී වෙඩි පහරට ලක්ව ඇති අතර එකපිට පුද්ගලයන් තිදෙනකුගෙන් මන්ත්‍රීවරයාට වෙඩි ප්‍රහාර එල්ලවී ඇතැයි කියති.
ඝාතනයට විරුද්ධව එම පෙදෙසේ විරෝධතා ආරම්භ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඝාතනයට ලක්වූ මන්ත්‍රීවරයා 2015 දී පාසල් සිසුවකුට වෙඩි තැබීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරි අයකු බවද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd