ඇමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් ආපනශාලවක් ඉරාකයේ ඩුරොක්හී විවෘත කර ඇත.
"ට්‍රම්ප් ෆිශ්" නමින් ආරම්භ කර ඇති මෙම ආපනශාලාවේ ලාංඡනය වන්නේද ට්‍රම්ප්ගේ රුවයි. එම ආපනශාලාවෙන් මුහුදු ආහාර ලබාගත හැකි ය.
එහි හිමිකරු වන නඩ්යාර් සවිටි ට්‍රම්ප්ගේ රසිකයෙකු බව කියයි.
ඔහු ට්‍රම්ප්ගේ පෞර්ෂයට ප්‍රියකරන බවත් ට්‍රම්ප් අයි.එස් ත්‍රස්තයින් විනාශකර දමනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු පවසයි.
මෙවැනි ආපනශාලාවක් ඇමෙරිකාවේ ධවල මන්දිරය අසල විවෘත කිරීමට කැමැත්තෙන් සිටින බව ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි එස් කාරයෝ තව හොඳයිනේ. මොවුන් ගෙනවිත් ධවල මන්දිරය ඉස්සරහ තියාගත්තොත් විනාශයි. එදාට තමයි ට්‍රම්ප්ට තේරෙන්නේ