ඇන්ටාක්ටිකා ප්‍රදේශයෙන් විශාල අයිස් කුට්ටියක් කැඩී වෙන්වීමට ආසන්න බව විද්‍යාඥයෝ අනතුරු අඟවති. ලාසන් සී නමින් හැඳින්වෙන මෙය ඇන්ටාක්ටිකාවේ උතුරින් පිහිටි මීටර් 350ක පමණ ඝනකමින් යුතු ප්‍රධාන අයිස් කුට්ටියකි.
අයිස් කුට්ටියේ ඇතිවූ විවරය සම්බන්ධව දීර්ඝ කාලයක සිට නිරීක්ෂණය කරමින් සිටි විද්‍යාඥයන් පවසන්නේ පසුගිය දෙසැම්බර් මාසයේ සිට විවිරය පුළුල්වීම වේගවත් වූ බවයි. කැඩීයන කොටස වර්ග කිලෝමීටර් 5000ක් පමණ විශාලත්වයෙන් යුතු බවද මෙය කාලගුණය හා සම්බන්ධ නොවන භූ විද්‍යාත්මක සංසිද්ධියක් බවද ඔවුහු පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂුවර් එකටම අපේ වොක්ස්වැගන් කර්මාන්තෙ ලංකාවේ දානවා කියපු එක ඇහිලා වෙන්න ඇති... (ර)