උතුරු සිරියාවට එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් ජිහාඩ් ත්‍රස්ත සාමාජිකයන් 25 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
මියගිය ත්‍රස්තයන් අතර ජ්‍යෙෂ්ඨ ජිහාඩ් සාමාජිකයන්ද සිටින බව කියති.
ප්‍රහාරය ක්‍රියාත්මක කළේ කවුරුන්ද යන්න මෙතෙක් ස්ථිර වී නොමැති බව ඇමරිකා එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් සිරියාවේ ක්‍රියාත්මක මානව හිමිකම් නිරීක්ෂණ කණ්ඩායම් සඳහන් කරයි.
සිරියා කැරලිකරුවන් හා එරට රජය අතර සාම සාකච්ඡා ද ක්‍රියාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd