ශ්‍රී ලංකාවේ නිදහස් සැමරුම ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක්, නිව්ජර්සි, කරන්ටිකට් යන ප්‍රාන්තවල ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා ක්වීන්ස් ෆොරස්ට් හිල් විදුහලේ දී පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති ආචාර්ය රෝහන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට ශ්‍රී ලාංකේය කලා සංස්කෘතික අංග රැසක් එක්කර තිබිණි.

IMG_1559 IMG_1574 IMG_1601 IMG_1652