ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 20දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. ප්‍රහාරයෙන් 35ක් පමණ තුවාල ලබා ඇත.
අධිකරණ සේවකයින් ඉලක්ක කරගෙන ප්‍රහාරය සිදුකරන්නට ඇතැයි කාබුල් නුවර පොලිසිය පවසයි. ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමෙරිකාවත් එක්ක යාලු වෙච්ච රටවල් හැම එකේම ඔහොම තමයි. අපිත් පරිස්සම් විය යුතුයි.(අ)
අසරණ මිනිස්සු ගැන දුකයි (නි)
මේ වැඩ නිසා තමයි ට්‍රම්ප් නොයෙකුත් නීතිරීති ගේන්නේ. එයාට ඕනෑ පළමුවෙන්ම එයාගේ රට රකින්නයි. (නි)
අපටත් ඔහොම අතීතයක් තිබුණා කියලා හුඟක් දෙනෙකුට අමතකයි .(ම)
මේ ප්‍රහාරය එල්ලකර ඇත්තේ රටේ පුරවැසියන් විසින් ඇමෙරිකානු ආක්‍රමණයට එරෙහිව. (බ)
අනෙක් ආගම වලට ගරු කරමු. මනුෂ්‍යත්වයේ නාමයෙන්. (ම)