IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල උල් පිහි රැගත් අයෙක්

පස් දෙනකු ජීවිතක්ෂයට පත්වූ වෙස්ට්මින්ස්ටර් ප්‍රහාරයෙන් සති පහකට පසු උල් පිහි සහිත ගමන් මල්ලක් රැගෙන සිටි ආයුධ සන්නද්ධ පුද්ගලයකු පොලිසියේ අත්අඩංගුවට පත් වී ඇත.

තරමක බිහිසුණු ස්වරූපයක් ගත් පිහි ඔහු සතුව තිබි ඇති අතර මේ හේතුවෙන් මධ්‍යම ලන්ඩනයේ වයිට්හෝල් මාර්ගය ඇතුළු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය මුද්‍රා තැබීමට ස්කොට්ලන්ඞ් යාඞ් පොලිසිය කටයුතු කළේය.

වෙස්ට්මින්ස්ටර් ප්‍රහාරයේදී ප්‍රහාරකයා එල්ල කළ පිහි ප්‍රහාරවලින් පොලිස් නිලධාරියකු ද ජිවිතක්ෂයට වූ අතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පිහිටි ගොඩනැගිලි සංකීර්ණයට කඩා වැදීමට පෙර ප්‍රහාරයකයා මෝටර් රථයේ සිට වෙඩි තැබීය. එම සිදුවීමෙන් 50 දෙනෙක් පමණ තුවාල ලැබූහ.

ඬේලිමේල් ඇසුරිනි - 055



අදහස් (5)

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල උල් පිහි රැගත් අයෙක්

de silva berlin Thursday, 27 April 2017 05:23 PM

බැලූ බැල්මට මෙම පිහි කුස්සියක භාවිත කරන පිහි බව පෙනේ , මෙම පුද්ගලයා කුස්සියක වැඩ කිරීමට යන කෝකියෙකු වෙන්න බැරිද ? යුරෝපයේ කෝකියෝ බොහෝ දෙනෙකු තමන් වැඩ කරන කුස්සියේ වැඩට ගෙන යන්නේ තමන්ගේම පිහි සහ උපකරණය

:       72       5

maheeFriday, 28 April 2017 12:42 AM

කුස්සියේ පිහිවලින් ඇන්නට මිනිස්සුන්ට තුවාල නොවෙන නිසා මේ හාදයව නිදහස් කරලා දායි නේද?

:       1       40

abaran Thursday, 27 April 2017 11:35 PM

ඔයා කියන ඔය කෝකියා මොකටද පාර්ලිමේන්තුව අස්සේ රිංගන්ට ගියේ ? රස්සාව කරා නම් ගෙදර නොගිහිං ...

:       0       30

C.K..Lankaputhra. Friday, 28 April 2017 06:03 AM

පිහිකාරයට පාර්ලිමේන්තුවෙන් මිනී මස් කරියක් හදන්න ඕඩරයක් ලැබුන වෙන්න බැරිද?

:       0       23

de silva berlin Friday, 28 April 2017 06:47 PM

මමත් අර අපේ ලොක්ක කැබිනට් එකේ විහිළු කරනවා වගේ විහිළුවට ලිවුවේ... කෝකියෙක් වැඩට යන කොට පොලිසියෙන් අල්ලාගෙන කියලා කෝප ගන්න එපා... ආයුබෝවන් !!!

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 673 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site