(බී බී සී පුවත් ඇසුරිණි)
පසුගිය ඉරිදා තවත් මැදිදුර බැලස්ටික් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව උතුරු කොරියාව සනාථ කැර ඇත. උතුරු කොරියා රාජ්‍ය පුවත් සේවා වාර්තා කර ඇත්තේ මෙම මිසයිලය යුදමය කටයුතුවල යෙදවීම සඳහා සූදානම් බවයි.
අවසාන වරට උතුරු කොරියාව විසින් අත්හදා බැලූ මිසයිල තුනට වඩා මෙම මිසයිලය කෙටි පරාසයක එකක් බව ධවල මන්දිරය පවසා ඇත.
මේ සම්බන්ධව ඇමරිකාව, දකුණු කොරියාව හා ජපානය එක්ව අඟහරුවාදා සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරියට අපි අලුත් අවුරුදු කාලෙට පත්තු කරන අහස කුරක් වගේ.