ජපානයේ රජ පවුලේ සාමාජිකාවක වන මාකෝ කුමරිය සාමාන්‍ය ජපන් පුරවැසියෙකු හා විවාහ ගිවිස ගැනීම සඳහා සූදානම් වීම හේතුවෙන් රාජකීයත්වයෙන් ඉවත් වීමට සිදුවන බව වාර්තා වේ.
විසිපස් හැවිරිදි මාකෝ කුමරිය අකිහිතෝ අධිරාජ්‍යයාගේ මිණිබිරියකි. නීති ආයතනයක සේවය කරන කෙයි කොමුරෝ නැමැති සාමාන්‍ය පවුලක තරුණයෙකු සමග ඇය විවාහ ගිවිස ගැනීමට සූදානම්ව සිටියි.
ජපානයේ රාජකීය සම්ප්‍රදායට අනුව රජ පවුලේ අයකු සාමාන්‍ය පුද්ගලයකු හා විවාහ වන්නේ නම් රාජකීය තත්වයෙන් හා රජ පවුලෙන් ඉවත් විය යුතුය. මාකෝට කෙයි මුණගැසී ඇත්තේ ඔවුන් අධ්‍යාපනය ලැබූ ටොකියෝ ජාත්‍යන්තර ක්‍රිස්තියානි සරසවියේ දී ය.
(බී බී සී පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 17
34
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මාකෝ කුමරියට විවාහය නිසා රාජකීයත්වය අහිමිවෙයිද