මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව වාර්තාකරණයේ නිරත වූ මාධ්‍යවේදී ජාවියර් වැල්ඩස් වෙඩි තබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ. මොහු ඝාතනය කර ඇත්තේ මෙක්සිකෝවේ වයඹදිග සිනෝලා ප්‍රාන්තයේ ඔහු සේවය කරමින් සිටි කුලියාකන් නගරයේ දී ය.
පනස්හැවිරිදි වියේ පසුවූ වැල්ඩස් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධව අවුරුදු 30ක පමණ කාලයක සිට වාර්තාකරණයේ නියැලුණු අතර ඒ සඳහා ජාත්‍යන්තර සම්මානයද ලබා ඇත. මෙම වසරේ දී මෙක්සිකෝවේ ඝාතනය කෙරුණු පස්වැනි මාධ්‍යවේදියා වැල්ඩස්ය.

(බී බී සී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කණගාටු දායක සිද්දියක් , අපේ රටටත් මෙම තත්වය අත ලගයි එකට ඔය පාරම්බාන බොරු වීරයන් ගේ වෙස් ගත්ත අය වග කියන්න ඕන
ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල රටේ මේවත් අහන්නත් දෙයක්ද?