IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉරානය මිසයිල වැඩසටහන ශක්තිමත් කරයි

මිසයිල වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම ස‍ඳහා ඉරාන පාර්ලිමේන්තුව අද (13) ඇමෙරිකානු ඩොලර් මිලියන 520ක මුදලක් වෙන් කරන ලදි.

ඉරානයේ ආයුද වැඩසටහනට චෝදනා එල්ල කරමින් ඇමෙරිකාවට එරටට සම්බාධක පැන වූ අතර ඊට එකට එක කිරීමක් ලෙස ඉරාන රජය මෙම පියවර ගෙන තිබේ. එමෙන්ම ඉරානයේ 'විප්ලවීය බලකායේ' විදේශ මෙහෙයුම් වර්ධනය ඊට පහසුකම් සැපයීම ස‍ඳහා ද ඉරාන රජය පියවර ගෙන තිබේ.

"මෙය අපේ පළමු පියවර බව ඇමෙරිකාව දැනගත යුතුයි" යැයි අදාළ මුදල් වෙන් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලි ලරිජානි මහතා පැවැසීය.

මිසයිල වැඩසටහනට මුදල් වෙන් කිරීම ස‍ඳහා අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී අදාළ යෝජනාවට ඉහළ බහුතරයක අනුමැතිය හිමිවිය.  
 
ඒ.එෆ්.පී 055



අදහස් (0)

ඉරානය මිසයිල වැඩසටහන ශක්තිමත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 692 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site