අපේක්ෂා කළ පරිදි මේ වසරේදී සියයට 6.75ත් සියයට 7.5ත් අතර වේගයක ආර්ථික වර්ධනයක් අත්පත් කරගත නොහැකි බව ඉන්දීය රජය ප්‍රකාශ කරයි.
මේ වසරේ දෙවැනි අර්ධය සහ ලබන වසර සඳහා ආර්ථික සමීක්ෂණය ඉදිරිපත් කරමින් ඉන්දීය රජය මේ බව සඳහන් කරයි.
ඉන්දීය රුපියලේ අගය ඉහළ දැමීම, ගොවියන්ට ලබාදුන් ණය, හඳුන්වා දුන් භාණ්ඩ හා සේවා බද්ද නිසා ඇතිවන අභියෝග ආදිය නිසා අපේක්ෂා කළ ආර්ථික වර්ධනය වේගය අත්පත් කරගැනීමේ හැකියාවක් නැතැයි ඉන්දීය රජය පෙන්වාදෙයි.
ඉන්දියාව මේ වසරේ දෙවැනි අර්ධය සහ ලබන වසර සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි මාසයෙන් පසු ආර්ථික සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය විය.
ද හින්දු 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් එහෙම තමයි. ඒ වුණාට අපි අම්මේ, මුත්තේ කිව්වත් ඒක පිළිගන්නේ නම් නෑ. මොනවා හරි ගණන් ටිකක් දීලා අපි ඉලක්ක සපුරා ගත්තාය කියලා අඬ බෙර ගහන එක තමයි අපි නම් කරන්නේ.