තමා බලයෙන් පහ කිරීම සඳහා දියත් කරන ලද බටහිර කුමන්ත්‍රණ පරාජයට පත් කළ බව සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් මහතා අද (20) පැවැසීය.
රටතුළ පවතින කැරැළි පරාජය කිරීමට හැකි වුවද තවමත් සටන් වැදීම් පවතින බව ද ඔහු කීය.
සිරියානු ජනතාව අමතමින් බෂාර් අල් අසාද් එසේ පැවැසීය. සිරියානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය රූපවාහිනි නාලිකා ඔස්සේ සජීවීව විකාශය කළ බව ද වාර්තා විය.
වසර හයහාමාරක් තිස්සේ පවතින යුද්ධය අවසන් වන බවට පෙනී ගියද තවමත් දරුණු යුද ගැටුම් පවතින බව සිරියානු ජනාධිපතිවරයා එහිදි කීවේය.
රොයිටර් 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරියානු ජනපති බැඳල ඉන්නේ එංගලන්ත ජාතික කාන්තාවක්... බටහිර කුමන්ත්‍රණ කෙසේවෙතත් පවුලේ කුමන්ත්‍රණ වලින් බේරෙන්න වෙයි.
අපේ විමල් මහතාගේ ඥාති සම්බන්ධයක් තියෙනවද දන්නේ නෑ.
තමන්ගේ රට තමන්ම විනාශ කරගෙන දහස් ගණන් මිනිසුන් මරා ගෙන ඔය ලබා ගෙන තිබෙන්නේ ජයග්‍රහණයක්ද? ඔයිට වඩා නරකද මීට අවුරුදු 6 කට කලින් අස් වෙලා තමන්ගේ දෙයක් කරගෙන උන්නා නම් මේ මොන විපතක් වත් නැහැ නේ...