ඔළු දෙකේ වවුලෙක් බ්‍රසීලයේ හිස් දෙකක් සහිත බද්ධවූ වවුලන් දෙදෙනකු පිළිබඳව දකුණු දිග බ්‍රසීලයෙන් වාර්තාවේ. 03 August 2017
පෘතුගාලයේ ගුවන් යානයක් හදිසියේ ගොඩබෑමෙන් දෙන්නෙක් මරුට පෘතුගාලයේ කොස්ටා ඩි කැප්රිකා වෙරළ තීරයට කුඩා ගුවන් යානයක් හදිසියේ ගොඩබැස්වීමට යාමේදී වෙරලේ සිටි දෙදෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. 03 August 2017
ඇමරිකාව රුසියාවට පැනවු සම්බාධක වෙළඳ යුද්ධයක් ප්‍රකාශ කිරිමක් - අගමැති දිමිත්‍රි ඇමෙරිකා එක්සත් ජනපදය පැනවූ නව සම්බාධක රුසියාවට එරෙහිව මහා පරිමාණ වෙළෙඳ යුද්ධයක් ප්‍රකාශ කිරීමක් යැයි එරට අගමැති දිමිත්‍රි මෙද්වදෙව් ප්‍රකාශ කරයි. 03 August 2017
උතුරු කොරියා ජනපති මෝඩයෙක්-පිලිපීන ජනපති පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටාටේ මහතා උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් මහතා ‘මෝඩයෙක්’ යනුවෙන් නම් කර තිබේ. 03 August 2017
වෙනිසියුලා ජනපති පුතුත් ව්‍යවස්ථා මණ්ඩලයට වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ මහතාගේ 27 හැවිරිදි පුත්‍රයා සාමාජිකයන් 545 දෙනකුගෙන් සමන්විත එරට බලසම්පන්න ව්‍යවස්ථා මණ්ඩලයේ සාමාජිකයකු ලෙස පත් කරනු ලැබ ඇතැයි අද (2) වාර්තා විය. 02 August 2017
ඇමෙරිකාව උතුරු කොරියාවේ සතුරෙක් නෙවෙයි තම රජයට උතුරු කොරියානු රෙජීමය වෙනස් කිරීමේ කිසිදු වුවමනාවක් නැතැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මහතා ප්‍රකාශ කරයි. 02 August 2017
ඇෆ්ගනිස්ථාන පල්ලියක බෝම්බ පිපිරීමකින් 30ක් මරුට ඇෆ්ගනිස්ථානයේ හාර්ට් නගරයේ මුස්ලිම් දේවස්ථානයක සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් 30 දෙනකු පමණ මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 02 August 2017
වියදම වැඩි නිසා න්‍යෂ්ටික බලාගාර 02ක වැඩ නවතී පිරිවැය දෙගුණවීම නිසා න්‍යෂ්ටික බලාගාර දෙකක් ඉදිකිරීම අතරමඟ නවතා ඇතැයි ඇමෙරිකාවේ සමාගම් දෙකක් පවසයි. 01 August 2017
වෙනිසියුලා ජනපතිටත් ඇමෙරිකාවෙන් සම්බාධක මතභේදාත්මක මැතිවරණයක් පැවැත්වීමත් සමඟ වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ මහතාට එරෙහිව සම්බාධක පැනවීමට ඇමෙරිකාව කටයුතු කර තිබේ. 01 August 2017
ඉන්දියාවේ ගංවතුරින් 218ක් මරුට අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ පසුගිය දිනවල ඇතිවූ ජල ගැලීම් නිසා 218ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 01 August 2017
ධවල මන්දිර අධ්‍යක්ෂකවරයකු ඉවත් කෙරේ ධවල මන්දිරයේ සන්නිවේදන අධ්‍යක්ෂකවරයා ලෙස මීට දින දහයකට පමණ ඉහතදී පත් කරනු ලැබු ඇන්තනි ස්කාරමූචි මහතා එම තනතුරින් ඉවත් කර ඇතැයි වාර්තා වේ 01 August 2017
එක්සත් ජනපද දුත මණ්ඩලයේ 775 කට පිටව යන්නැයි පුටින් නියෝග කරයි රුසියාවේ සිටින එක්සත් ජනපද දූත මණ්ඩලයේ 775 දෙනකුට එරටින් පිටව යන්නැයි ජනාධිපති වැලැදිමීර් පුටින් නියෝග කර තිබේ. 31 July 2017
පිරමීඩ යෝජනා ක්‍රමයට සම්බන්ධ 230ක් චීන පොලිසියෙන් අත්අඩංගුවට පිරමීඩ යෝජනා ක්‍රමයකට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයන් 230 දෙනකු අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය අද (31) අද කටයුතු කළේය. 31 July 2017
කේබල් රථ රයින් ගඟට ඉහළින් නවතී ජර්මනියේ කොලොන්ග් ප්‍රදේශයේ රයින් ගඟට ඉහලින් කේබල් රථයක් ආධාරක කුළුණක ගැටී නතර වීම නිසා ගිනි නිවන කණ්ඩායම් පැමිණ බේරා ගන්නා තුරු මගීන් 75ක් පමණ සිරවී සිටි බව වාර්තා වේ. 31 July 2017
පකිස්තානයේ අගමැති තේරීම අඟහරුවාදා නව අගමැතිවරයකු තෝරාගැනීම සඳහා පාකිස්තාන පාර්ලිමේන්තුව අනිද්දා (1) රැස්වීමට නියමිතය. 30 July 2017
රජිව් ගාන්ධි මැරූ නලිනිට රට යන්න අවසර ඉල්ලලයි ඉන්දීයාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන රජීව් ගාන්ධි මරාගෙන මැරෙන බෝම්බයකින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමවී සිටින හිටපු නලිනි ශ්‍රීහරන් නම් හිටපු එල්ටීටීඊ සාමාජිකාවට මාස 6 ක කාලයක් සඳහා විදෙස්ගත වීමට අවසර ඉල්ලා මදුරාසි මහාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබ ඇතැයි ඉන්දියාවේ ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද(30) වාර්තා කළේය. 30 July 2017
ඇමෙරිකානු බෝම්බ යානා කොරියාවට උතුරු කොරියාව පසුගිය සිකුරාදා අත්හදා බැලූ බැලැස්ටික් මිසයිලයට ප්‍රතිචාරයක් ලෙස ඇමෙරිකානු බී-1බී බෝම්බ හෙළන යානා සමූහයක් කොරියානු අර්ධද්වීපයට ඉහළ අහසේ පියාසැරියක නිරත වූ බව ඇමෙරිකානු ගුවන් හමුදාව අද (30) නිවේදනය කළේය. 30 July 2017
‘චීන හමුදාව සුවිශේෂී බලකායක් විය යුතුයි‘-චීන ජනපති චීන හමුදාව සුවිශේෂී බලකායක් බවට පත්විය යුතු යැයි චීන ජනාධිපති ෂී ජින්පින්ග් අද (30) ප්‍රකාශ කළේය. 30 July 2017
උතුරු කොරියාව 14 වැනි මිසයිලයත් අත්හදාබලයි උතුරු කොරියාව තවත් අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බලා ඇතැයි වාර්තා වේ. මෙය මේ වසර ඇතුළත උතුරු කොරියාව අත්හදා බැලූ 14වන මිසයිලයයි. ප්‍රථම වරට මෙවැනිම අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයක් උතුරු කොරියාව විසින් අත්හදා බලනු ලැබූයේ මෙම මස මුල් සතියේ දී ය. 29 July 2017
නවාස් ෂරීෆ් අගමැතිකමට නුසුදුසු බව අධිකරණය තීන්දු කරයි දීර්ඝ කාලයක් පැවැති දූෂණ චෝදනාවලට වරදකරු කරමින් පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් රාජ්‍ය තනතුරක් දැරීමට නුසුදුස්සකු යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) තීන්දු කළේය. 28 July 2017
මධ්‍යධරීණී මුහුදේ සරණාගත බෝට්ටුවක 13 ක් මරුට මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ සරණාගතයින් රැගත් බෝට්ටුවක 13දෙනකු මියගොස් සිටි බවත් 167 දෙනකු බේරාගත් බවත් වාර්තා වේ. 27 July 2017
ඇෆ්ගන් හමුදාව සහ තලේබාන් සංවිධානය අතර දරුණු සටන් ඇෆ්ගනිස්ථානයේ දකුණු දිග කන්දහාර් නගරයේ හමුදා පාලන ප්‍රදේශයට තලේබාන් සටන්කාමීන් විසින් ප්‍රහාර එල්ල කිරීම නිසා හමුදා සාමාජිකයන් 26ක් පමණ මියගිය බව වාර්තා වේ. 26 July 2017
ජෝර්දානයේ ඊශ්‍රායල තානාපති කාර්ය මණ්ඩලය ආපසු කැඳවයි ජෝර්දානයේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ සිටින කාර්ය මණ්ඩලය නැවත කැඳවූ බව ඊශ්‍රායල අගමැති කාර්යාලය නිවේදනය කළේය. 25 July 2017
මුම්බායිහී ගොඩනැගිල්ලක් කඩාවැටෙයි ඉන්දියාවේ මුම්බායි නගරයේ තට්ටු හතරක නිවාස සංකීර්ණයක් කඩා වැටී ඇතැයි වාර්තා වේ. 25 July 2017
කතානායකගේ දෝෂාභියෝගය වළක්වන්න හමුදාව යොදවයි විපක්ෂය කතානායකවරයාට එරෙහිව දෝෂාභිගයක් ගෙන ඒමට ගත් උත්සහාය වළක්වාලමින් හමුදාව යොදවා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පිවිසීම නවතා දැමීමට මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් අද (24) කටයුතු කළේය. 24 July 2017
කාබුල් නුවරට තවත් ප්‍රහාරයක් 24 ක් මරුට ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර රජයේ සේවකයන් ගමන් ගනිමින් සිටි බස් රථයකට තලේබාන් සංවිධානය අද (24) එල්ල කරන ලද ප්‍රහාරයකින් 24 දෙනකු මියගොස් 42 ක් තුවාල ලැබූහ. 24 July 2017
ට්‍රක් රථයක සිරවු සරණාගතයින් 8 ක් මරුට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ශාන්ත අන්තෝනියෝ ප්‍රදේශයේ රථගාලක නවතා තිබූ ට්‍රක් රථයක පිටුපස කොටසේ සිරවී සිටි සරණාගත කණ්ඩායමකින් අටදෙනකු මියගොස් ඇති බවත් තවත් බොහෝ දෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් වාර්තා වේ. 24 July 2017
ජෝර්දානයේ ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ වෙඩි තැබීමක් ජෝර්දානයේ අම්මාන් නුවර ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ සිදු වූ වෙඩි තැබීමකින් ජෝර්දාන් ජාතිකයන් දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. සිද්ධියෙන් එක් ඊශ්‍රායල ජාතිකයෙකු තුවාල ලබා ඇත. 24 July 2017
ඇමරිකානු ගුවන් ප්‍රහාරයක් වැරදී ඇෆ්ගන් පොලිසියේ 16ක් මිය යති ඇමරිකාව එල්ල කල ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ පොලිස් භටයන් 16දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. 22 July 2017
වෙනිසියුලාවේ දැවැන්ත වැඩ වර්ජනයක් වෙනිසියුලා විපක්ෂය දියත් කරන ලද දැවැන්ත වැඩ වර්ජනයකට වෙනිසියුලා වැසියන් මිලියන ගණනක් එක්ව ඇතැයි වාර්තා වේ. 21 July 2017
ආලෝකා නමින් ප්‍රදර්ශන කුටියක් සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතර වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය... 17 July 2026