රුසියාවේ සරාටොව් ගුවන් සේවයට අයත් ඇන්ටනොව් - 148 වර්ගයේ ගුවන් යානයක් මොස්කව් නගරය ආසන්නයේදී කඩාවැටීමෙන් යානයේ ගමන්ගත් 71දෙනාම ජීවිතක්ෂයට පත්වී ඇත.
යානය මොස්කව් ඩොමොඩෙඩොව් ගුවන්තොටුපලෙන් ගුවන්ගතවී විනාඩි 10කට පසු සබඳතා බිඳවැටී ඇති අතර හිමෙන් වැසුනු භූමියකට කඩා වැටී ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.
යානයේ සුන්බුන් හමුවී ඇතත් කිසිවකු දිවිබේරාගෙන නොමැති බව බලධාරීහු පවසති.
කාර්යමණ්ඩලයේ පස් දෙනකු හා මගීන් 65දෙනකු යානයේ ගමන් කර ඇති අතර රුසියානු ප්‍රවාහණ අමාත්‍යාංශය පවසන්නේ යානය කඩාවැටීමට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
(රොයිටර් ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාවේ ගුවන් අනතුරකින් 71දෙනකු මියයති