IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


තුර්කි ජනපති පාප්වහන්සේ හමු වෙයි

වතිකානු නගරයේදීය (රොයිටර්)
 
වසර 59කට පසු රෝමයේ වතිකානු නගරයේ සංචාරය කරමින් පාප්වහන්සේ නමක හමු වූ පළමු තුර්කි ජනාධිපතිවරයා බවට පත්වෙමින් තුර්කි ජනාධිපති තායිප් එර්දොගන් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමු විය. 
 
තුර්කි ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් රෝමයේ ආරක්ෂාව තර කිරීමට ද ඉතාලි බලධාරීහූ කටයුතු කළහ. සංචාරයේදී මැදපෙරදිග දේශපාලනික තත්ත්වය විශේෂයෙන්ම ජෙරුසලම සම්බන්ධයෙන් පාප්වහන්සේ සමඟ සාකච්ඡා කරන බව තුර්කි ජනාධිපතිවරයා සංචාරයට පෙර පැවසීය. 
 
ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස නම් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සහ තුර්කි ජනාධිපතිවරයා යන දෙදෙනාම විරෝධය පළ කළහ. 
 
ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය මැදපෙරදිග කලාපයට සාමය උදා කරගැනීමේ කටයුතු විනාශයට කරනු ඇතැයි ඇමෙරිකාවේ මිත්‍ර රටවල් පවා පෙන්වා දුන්නේය. 
 
055



අදහස් (1)

තුර්කි ජනපති පාප්වහන්සේ හමු වෙයි

Neel Perera Tuesday, 06 February 2018 12:06 PM

ඩොනල්ඩ් ට්‍රම්ප් කළේ දෙවියන්වහන්සේගේ කැමැත්තයි. නමුත් පාප්තුමා කරන්න යන්නේ මනුෂ්‍යය කැමැත්තයි. ඊශ්‍රායලයට විරුද්ධ වෙන අය දෙවියන්වහන්සේටත් විරුද්ධයි. ශුද්ධවූ බයිබලයට අනුව මම දන්නේ එපමණයි. ඊශ්‍රායල්ගේ ස්වාමිවූ ⁣යාඃවේ දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා !

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site