බොලීවියාවේ ඔරුරෝ නගරයේ සැනකෙළියක් පැවැත්වෙන අවස්ථාවක ගෑස්ටැංකියක් පුපුරා යෑමෙන් 08දෙනකු මියගොස් 40දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
සැණකෙළි භූමිය ආසන්නයේ පිහිටි ජනාකීර්ණ වීදියක පිපිරීම සිදුව තිබේ. මියගිය අය අතර දරුවන් තිදෙනකු ද සිටින බව බලධාරීහු පවසති.
තුවාලකරුවන් ගුවන් මගින් බොලිවියාවේ ප්‍රධාන නගරය වන ගා පාස් වෙත රැගෙන ගොස් ඇත.
ඔරුරෝ නගරයේ පැවැත්වෙන මෙම සැණකෙළිය වසර 200ක පමණ අතීතයේ සිට නොකඩවා පවත්වාගෙන එන සංස්කෘතිකාංගයක් වන අතර නර්තකයන් 6000ක් පමණ සහභාගී වන උත්සවයකි.
(බිබිසි ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බොලීවියාවවේ ගෑස් ටැංකියක් පුපුරා 8ක් මරුට