අප්‍රිකානු සරණාගතයින් පිරිසක් රැගත් ට්‍රක් රථයක් ලිබියාවේ බානි වැලිඩ් නගරය ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් 19දෙනකු මියගොස් 80දෙනකු පමණ තුවාල ලබා ඇත.
මෙම රථයේ සරණාගතයින් 300ක් පමණ ගමන් කර ඇති බවත් ඔවුන් බොහෝ දෙනකු එරිත්‍රියානු හා සෝමාලියානු ජාතිකයින් බවත් බලධාරීහු පවසති.
ට්‍රක් රථය පෙරළී ඇති අතර එහි රියදුරා අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
(රොයිටර් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd