ඉන්දියානු නාවිකයන් 22ක් සහිත නෞකාවක් අත්ලාන්තික් සාගරයේ ගිනියා බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේදී අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
ඇන්ග්ලෝ ඊස්ටන් වෙළඳ සමාගමට අයත් මැරීන් එක්ස්ප්‍රස් නම් මෙම නෞකාවේ බොරතෙල් ටොන් 13500ක් පමණ තිබී ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා අවසන් වරට බෙනින් රාජ්‍යයට එපිටින් මුහුදේදි නෞකාව දක්නට ලැබුණු බව වාර්තා වේ.
ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය රවීශ් කුමාර් මහතා පවසන්නේ නෞකාව සෙවීමේ කටයුතු ක්‍රියාත්මක කර ඇති බවයි.
(085)

2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියානු තෙල් නැවක් අතුරුදන්