සක්බාහිදීය (ඒ.එෆ්.පී)
සිරියානු රජයේ හමුදා එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 35 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ඩැමැස්කස් ආසන්නයේ කැරැලිකරුවන්ගේ පාලනයේ පවතින ප්‍රදේශයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර නැගෙනහිර ගූතා එල්ල වූ ප්‍රහාරයකින් 31 දෙනකු මියගොස් දිනකට පසු මෙම ප්‍රහාරය එල්ල විය.
සිරියානු ජනාධිපතිවරයාට ජාත්‍යන්තරයෙන් දැඩි පීඩනයක් එල්ල වී තිබෙන අතර රජයේ හමුදා සහ කැරැලිකාර පාර්ශව අතර සටන් විරාමයක් ඇති කරගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා තිබේ.
ගැටුම් හේතුවෙන් අසරණ වී සිටින සිවිල් වැසියන්ට ආහාර ඇතුළු ආධාර සැපයීම එලෙස සටන් විරාමයකට පැමිණෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිරියාවේ ආණ්ඩුව, විපක්ෂ කණ්ඩායම් සහ ගැටුම්වලට සම්බන්ධ පාර්ශවවලින් ඉල්ලා ඇත.
සිරියානු සිවිල් යුද්ධය මේ වනවිට හත්වැනි වසරට පැමිණ ඇති අතර ගැටුම් හේතුවෙන් 500,000කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි ද මිලියන 6කට වැඩි පිරිසක් අවතැන්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තා සඳහන් කරයි.
055
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරියානු හමුදා ප්‍රහාරයකින් 35ක් මරුට