ඇමරිකාව රුසියානුවන් දඩයමේ - රුසියාව අනතුරු අඟවයි ඇමෙරිකා එක්සත් ජනපදය ලොව පුරා සිටින රුසියානු ජාතිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇතැයි රුසියාව චෝදනා කරයි. 02 February 2018
කාන්තාවන් 265 ක් ලිංගික අපයෝජනය කළ ක්‍රීඩා වෛද්‍යවරයෙක් ජිම්නාස්ටික් ක්‍රීඩා වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ ඇමරිකානු ජාතික ලැරී නසාර් ලිංගික අපයෝජනයට ලක්කළ සංඛ්‍යාව 265ක් ලෙස වාර්තා වී ඇතැයි සිද්ධිය සම්බන්ද නඩුව විභාග කරන මිචිගන් විනිසුරුවරයා පවසා සිටියි. 01 February 2018
කුඩා දැරිය සහෝදරයා අතින් දූෂණය වෙයි මාස අටක් වයසැති කුඩා දැරිවියක් ඇගේ ඥාති සහෝදරයෙකු දූෂණය කර ඇති බව ඉන්දියාවේ දිල්ලි නගරයෙන් වාර්තා වේ. පසුගිය ඉරිදා රෝහල් ගත කරනු ලැබූ දැරිය අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පොලිසිය පවසයි. 30 January 2018
සියවසේ ප්‍රංශ සුපවේදීයා දැයෙන් සමුගනී ප්‍රංශ ආහාර වට්ටෝරුවේ පියා ලෙස සැලකෙන 91ක් වියැති පෝල් බොකුස් නම් ලෝක ප්‍රසිද්ධ සුපවේදීයා පසුගිය ජනවාරි 20 වනිදා අභාවප්‍රාප්ත විය. පසුදින එනම් 21වෙනි ඉරිදා ප්‍රංශයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල ප්‍රධාන සිරස්තල ඔහුගේ අභාවයයි. 30 January 2018
ඉන්දියාවේ බස්රථ අනතුරකින් 36ක් මරුට ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මර්ෂිඩාබාද් නුවරදී බස්රථයක් අනතුරට ලක්විමෙන් එහි ගමන්ගත් 36දෙනකු මියගොස් 22දෙනකු පමණ තුවාල ලබා ඇත. බස් රථය පාලමක් මතින් ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති අතර පාලමේ ඇන්ද කඩාගෙන රථය ගඟට වැටී ඇතැයි පොලිසිය පවසයි. 29 January 2018
කාබුල්හි හමුදා මුරපොළකට ත්‍රස්ත ප්‍රහාරයක් ඇෆ්ගනිස්ථානයේ අගනුවර කාබුල්හි හමුදා මුරපොළකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවීමෙන් හමුදා සෙබලුන් 11දෙනකු මියගොස් 15දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. කාබුල් නුවර මාශල් ෆාහිම් ආරක්ෂක විද්‍යාපීඨය ආසන්නයේ පිහිටි මුරපොළක මෙය සිදුවී ඇත. 29 January 2018
උතුරු කොරියානු ක්‍රීඩිකාවෝ දකුණට පැමිණෙති පියොංචෑංහි පැවැත්වෙන ශීත ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා උතුරු කොරියානු කාන්තා අයිස් හොකී කණ්ඩායම දකුණු කොරියාවට සම්ප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 26 January 2018
මාලි රජ්‍යයේ කාන්තාවන් හා දරුවන් 24 ක් බිම්බෝම්බයකට බිලි මාලි ජනරජයේ මධ්‍යම මාලි හි බිම්බෝම්බයකට හසු වීමෙන් කාන්තාවන් හා කුඩා දරුවන් ඇතුළු 24 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 25 January 2018
ට්‍රම්ප් ඩාවෝස් ආර්ථික සමුළුවට ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අද (25) ස්විට්සර්ලන්තයට පැමිණියේය. 25 January 2018
මිලානෝ දුම්රිය අනතුරෙන් 3නෙක් මියගොස් ඉතාලියේ මිලානෝ නගරය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීමෙන් තිදෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. තුවාල ලැබූ අයගෙන් 13දෙනකුගේ තත්ත්වය බරපතල බව පොලිසිය පවසයි. 25 January 2018
ඇමරිකාවේ පාසලකට වෙඩි තැබීමෙන් සිසුන් දෙදෙනෙක් මරුට ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ උසස් පාසලක සිදුවූ විවෘත වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනකු මියගොස් 17දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 24 January 2018
සිරියාවේ රසායනික ප්‍රහාරවලට එරෙහිව රටවල් 29ක් සිරියාවේ සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් රසායනික ප්‍රහාර එල්ල කළ පිරිස්වලට එරෙහිව පියවර ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ඇතුළු රටවල් 29ක රාජ්‍ය තාන්ත්‍රිකයෝ අද (23) ප්‍රංශයේ පැරිස් නුවරට එක්රැස් වූහ. 23 January 2018
ඉන්දුනිසියාවේ භූ කම්පනයක් ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා නුවර ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. භූ කම්පනයත් සමඟ ජකර්තා නුවර ගොඩනැගිලිවලින් මහජනතාව ඉවත් කිරීමට ද එරට බලධාරීහු කටයුතු කළහ. 23 January 2018
ලෝක ආර්ථික සමුළුව ඇරඹේ ලොව බලවත්ම ආර්ථිකයන් හිමි රටවල නායකයන්, ලොව ප්‍රධානම පෙළේ සමාගම්වල හිමිකරුවන් ප්‍රධාන විධායක නිලධාරීන් සහ ආර්ථිකවේදීන්ගේ සහභාගීත්වයෙන් ‘ලෝක ආර්ථික සමුළුව’ (23) ආරම්භ වීමට නියමිතය. 22 January 2018
බැලස්ටික් යෝජනාව නොසලකා හැරියැයි ප්‍රංශයෙන් චෝදනා ඉරානය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ සංවිධානය බැලස්ටික් මිසයිල සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව නොසලකා හරිමින් කටයුතු කරන්නේ යැයි ප්‍රංශ විදේශ ඇමතිවරයා චෝදනා කරයි. 22 January 2018
තායිලන්තයේ බෝම්බ පිපිරිමකින් 3 ක් මරුට තායිලන්තයේ දකුණු දිග යාලා පළාතේ වෙළඳපොළක බෝම්බයක් පිපිරීමෙන් තිදෙනකු මියගොස් 22ක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. බෝම්බය යතුරුපැදියක අටවා තිබී ඇත. 22 January 2018
කන්සාසාහි කලබල වලින් 5ක් මරුට කොංගෝ සමූහාණ්ඩුවේ පැවැත්වුණු විරෝධතා වලින් පස්දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර අවුරුදු 16ක ගැහැණු දරුවකු ද සිටින බව පැවසේ. 22 January 2018
ඇමෙරිකා සෙනට් සභාව අද රැස්වේ රජයේ කටයුතු නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇමෙරිකාවේ සෙනට් සභාව අද (21) කැඳවන බව, සෙනට් සභාවේ රිපබ්ලිකන් පක්ෂ නායක මිච් මැකොනෙල් පැවසීය. 21 January 2018
උතුරු කොරියානු දූත පිරිසක් දකුණු කොරියාවට ලබන මස පැවත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලේ කටයුතුවලට සම්බන්ධ වීම සඳහා උතුරු කොරියානු දූත පිරිසක් දකුණු කොරියාවට පැමිණ තිබේ. 21 January 2018
කාබුල් නුවර ප්‍රහාරයකින් 5ක් මරුට ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි ‘ඉන්කොන්ටිනෙන්ටල්’ හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් පස් දෙනකු මියගොස් අට දෙනෙක් තුවාල ලැබූහ. 21 January 2018
නවසීලන්ත අගමැතිනියට අලුත් වගකීමක් නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඞ්න් අද (19) හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් තමා ගැබිනියක බවත් ලබන ජූනි මාසයේදී දරු ප්‍රසූතිය අපේක්ෂා කරන බවත් නිවේදනය කළාය. 19 January 2018
මගීන් 224ක් රැගත් යානය දෝශයක් නිසා නැවත හරවා යවයි ඕස්ට්‍රේලියාවේ සිඩිනි නුවර සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත ගමන් කරමින් තිබූ මගීන් 224ක් රැගත් ගුවන් යානයක තාක්ෂණික දෝශයක් නිසා සිදුවූ දෙදරීමක් හේතුවෙන් යානය ආපසු ඕස්ට්‍රේලියාව වෙත හරවා යැවීමට සිදුවී ඇත. 19 January 2018
ඉකුත් වසරේ චීනයේ දරු උපත් සංඛ්‍යාවේ අඩුවීමක් ලොව වැඩිම ජනගහනයකට හිමිකම් කියන රට වන චීනය එරට එක්දරු උපත් ප්‍රතිපත්තිය ඉවත් කරමින් යුවලවලට දරුවන් දෙදෙනකු හැදීමට අවසර දුන්නද ඉකුත් වසරේදී එරට උපත් සංඛ්‍යාව අඩු වී ඇතැයි සංඛ්‍යාදත්ත සඳහන් කරයි. 19 January 2018
යුරෝපයේ සුළි කුණාටුවකින් 8 ක් මරුට උතුරු දිග යුරෝපය හරහා හමාගිය දරුණු සුළි කුණාටුවක් හේතුවෙන් ගිණිනිවන සේවකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් අටදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ ජර්මනියේ පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වී සිටි සේවකයන් දෙදෙනෙකි. 19 January 2018
ට්‍රම්ප් පිළිතුරු දෙන්න සූදානම් ඉකුත් 2016 වසරේ පැවැති ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ කවුන්සිලය හමුවේ පෙනි සිටීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නොවිසිල්ලෙන් බලා සිටින බව ජනාධිපතිවරයාගේ නීතිඥවරයා අද (18) පැවසීය. 18 January 2018
සිරියානු සාම සාකච්ඡා ලබන සතියේ සිරියානු සාම සාකච්ඡාවල නව සාකච්ඡා වටයක් ලබන සතියේදී පැවත්වෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරයි.ඔස්ට්‍රියාවේ වියානා හිදි ලබන 25 සහ 26 දෙදින එම සාකච්ඡා පැවැත්වීමට නියමිතය. 18 January 2018
කසකස්ථාන බස් ගින්නෙන් 52ක් මරුට කසකස්ථානයේ වයඹ දිග ප්‍රාදේශීය මාර්ගයක ගමන් ගනිමින් තිබූ බස් රථයක් ගිනි ගැනීමෙන් උස්බෙක් ජාතිකයන් 52දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 18 January 2018
මියන්මාර් උද්ඝෝෂණයකට වෙඩි - හතක් මරුට මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ විරෝධතාවයේ යෙදුන බෞද්ධාගමිකයන් පිරිසකට පොලිසිය විසින් එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාර වලින් හත්දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 18 January 2018
ඉන්දියාවේ ගොන්පොර ක්‍රීඩාවෙන් පහක් මියයති ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජල්ලිකට්ටු නමින් ප්‍රසිද්ධ ගොන් පොර ක්‍රීඩාව නරඹමින් සිටි පස් දෙනකු ගොනුන්ගේ පහරකෑමට ලක්ව මියගොස් ඇතැයි වාර්තා වේ. 17 January 2018
ලොව පස්වැනි විශාලතම දියමන්තිය හමුවෙයි ලොව පස්වැනි විශාලතම දියමන්තිය යැයි සැලකිය හැකි දියමන්තියක් ලෙසතෝ රාජ්‍යයේ පතලකින් සොයාගනු ලැබ තිබේ. 16 January 2018
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026