අයි එස් ත්රස්තයෝ ආසියාවට ඉව අල්ලති
ත්රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙන අයි.එස්.අයි.එස් සංවිධානය ශ්රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවල සිටින තරුණයන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තම සංවිධානය වෙත බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින පී.ටි.අයි පුවත් සේවය වාර්තා කරයි.