කොංගෝ සමූහාණ්ඩුවේ බෙනි ප්‍රදේශයේදී සන්නද්ධ පිරිසක් සමග ඇතිවූ ගැටුමකදී එක්සත්ජාතීන්ගේ සාම සාධක භටයන් හත්දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මලාවි ජාතිකයන් හය දෙනකු සහ ටැන්සානියානු ජාතිකයෙකු මෙලෙස මියගොස් ඇත.
මෙම ප්‍රදේශයේ ඉබෝලා වසංගතය ඉතාමත් දරුනු ලෙස පැතිරෙන ප්‍රදේශයක් වන අතර එය වැලැක්විම සඳහා එක්සත්ජාතීන්ගේ සාම සාධක හමුදාව සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කරනු ලබයි.
(රොයිටර් ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd